විස එන්නතක් ශරිරගත වු බව කියන විශේෂඥ  ශල්‍ය වෛද්‍ය එච් ආර් ජයවික්‍රම  බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කැර එවා ඇත.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි කියයි.

කලක් තිස්සේ ඔහු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබු බව ද තොරතුරු ලැබී ඇත.