ප්‍රවිණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස්ගේ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය ‘ඊගල් අයි‘ කොළඹ හොර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල ජේ ඩී ඊ පෙරේරා කලාගාරයේ දී අද (28) විවෘත විය.
කළමනාකරන හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහත්වරු ප්‍රධාන ආරාධිතයෝය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැමරාවක් කතා කරයි
ජයා Thursday, 28 November 2013 06:21 PM
ලස්සන ඡායාරූප ටිකක් බලන්න ආසයි (නි)