පයාගල පොතුවිල ඉදි කැරගෙන යන ආදහානගාරයෙන් පරිසර හානික් වේදැයි පිරීක්සිමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය එහි ගියාය.
එම ආදාහනාගාරය ඉවත් කරන්නැයි පවුල් පනහක් කළුතර අධිකරණයේ නඩු පවරා ඇත.
වැඩ නතර කැර ඇති මෙම ආදාහනාගාරය රුපියල් ලක්ෂ එකසිය විස්සක වියදමින් ඉදිකිරීමට බේරුවල ප්‍රාදේශිය සභාව සැලැසුම් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු මෙච්චර මොලේ නැති ජාතියක්ද ? වර්තමානයේ ඉදි කෙරෙන ආදාහනාගාර වලින් කිසිම පරිසර හානියක් වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ව කවුරු හරි නොමග යවලා. මේ අය හිතාගෙන ඉන්නේ තමුන් නොමැරෙන මිනිස්සු කියලද? (නදී)
මිනී පිට්ටනියක් ළගින් යන්න වුණත් අපේ අය බයයිනේ (නි)
මොහාන් කැමකිද ඔයාගේ ගෙදරට යාබද වත්තේ මෙවැන්නක් ඉදිකරනවට? (නි)
අාදාහනගාරයක් වුණහම ටිකක් මිනිස් වාසස්ථානයෙන් හුදකලාව තියෙන්න ඕන. මෙතැන කොහොම ප්‍රශ්නයක්ද කියන්න නම් දන්නේ නැහැ අපි (නි)
මෙහාන්,ඔබ හරි. සුභ දවසක්! (නි)
මේකේ ඇත්තක් තිබෙනවා.මම දැකලා තිබෙනවා ආදාහනාගාර අසළ ඇති නිවෙස් වලට මල සිරුරු පුළුස්සන දුම් හා අළු වැටෙනවා.මේවා ආඝ්‍රාණය කරන්න කවුද කැමති. (නි)
මොහාන්, ඔබ කියන්නේ 'නියම ප්‍රමිතියට' හදන ආදාහනාගාර ගැනයි. (නි)
මේක මෙගාන් කියන කෙනාගේ ගෙදර ගාව හදන්න.(නදී)