අලව්ව ප්‍රාදේශිය සභාපති සන්ධ්‍යා කුමාර මහතා විසින් මෙවර ඉදි රිපත් කළ අය වැය වාර්තාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.
විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව ඡන්ද පහක් ද ලැබිණි.
අලව්ව ප්‍රාදේශිය සභාපති සන්ධ්‍යා කුමාර මහතා විසින් මෙවර ඉදි රිපත් කළ අය වැය වාර්තාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.
විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව ඡන්ද පහක් ද ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන ක්‍රමයට පරාජය නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕනේ.(නදී)
නියමයි, මේ වගේ සියලුම තැන් පරාජය විය යුතුයි. එදා වේල හම්බකරන අපිට තමයි දුක.(නදී)
දෙවියන්ට පින්සිදු වේවා.මෙම පාපකාරී හොරුන්ට දඬුවම් දී රටත් ජනතාවත් බේරා ගැනීමට අධි වේගී මාර්ගයක් විවරවෙන වෙන හැඩයි.(දිල්)
බිම් මට්ටමින්, ගම් මට්ටමේ සිට ප්‍රතිසංවිධානය විය යුතුය (නි)
මොනවා කළත් මේ මන්ත්‍රීවරු හොඳ කොන්දක් තිබෙන කට්ටිය. නායකයින් කල්පනා කරනවා නම් හොඳයි ඇයි මෙහෙම වෙන්නේ කියලා. (නි)
හැමෝටම දැන් තේරිලා වගෙයි (නි)
අර හාමුදුරුනමක් කියලා තිබුනා නේද පුවත්පතකට මින් පසු හැම ඡන්දයක්ම විපක්ෂය දිනනවා කියලා.මට ඒක මතක් වුණා (නි)