දුරකතන ඇමැතුම් මගින්  සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනා  ලබන මස පස් වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

ඒ ඒ සිරිලි සමන්මලි හා එස් ඒ සුනේත්‍රා පබානි ඔවුහුය.