ඡන්ද නිරීක්ෂණයට කෙන්නියාවෙන් පිරිසක් සැප්තැම්බර 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට කෙන්නියාවේ විපක්ෂ නායක කැලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ග 15 September 2013
කට ගණනක් බී රක්ෂණ ගෙවන්න ගිහින් ක්ෂණික රක්ෂණ වන්දි ගෙවීමේ සමාගමක නියෝජිතයකු හොඳටම බීමතින් සිටියදී හොරණ පානදුර මාර්ගයේ ගැලනිගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 15 September 2013
ජල්තර ලක්ෂ්මන් ජල්තර වැඩක් කරයි තුන්මාසයක රැඳවුම් නියෝග මත හංවැල්ල පොලිසියේ රඳවා සිටි ජල්තර ලක්ෂ්මන් නම් පුද්ගලයා කම්බි කූරකින් මැදිරියේ ඉබ්බා කඩාගෙන පැන ගොස් ඇ 15 September 2013
ලොව හොඳම සරසවි හයක්ම එංගලන්තේ ලෝ පතල බ්‍රිතාන්‍ය සමීක්ෂණ සමාගමක් වන ක්වාකොරේලි සිමන්ඩ්ස් විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයක් අනුව ලෝකයේ ඉස්තරම්ම විශ්වවිද්&zwj 15 September 2013
සොකරි කොටන්නේ කාගේ වීයක් දෝ සත් පත්තිණි මෑණියන් සඳහා පාරම්පරිකව පැවැත්වෙන සොකරි නාඩගමක් දඹුල්ල පහළවැවදී අද අලුයම දක්වා පැවැත්විණි. විකට, හාස්‍ය, ත්‍රාසය 15 September 2013
ලක් කතක් පලෙර්මෝ පුරසබේ ජන්දෙට ඉතාලියේ පලෙර්මෝ නගර සභාවට විදේශ නියොජිතයින් තොරාගැනිමට ලබන ඔක්තෝබර් 22 වැනි දා පවත්වන මැතිවරණය සදහා ශ්‍රි ලාංකාවේ දිල්කි ප්රන 14 September 2013
රතුපස්වල ගමේ මිනිසුන් දෙකඩ නොකරනු රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ආයතනය හා සම්බන්ධ මේ දක්වා ඇති පැමිණිලි සියල්ල විමර්ශනය කර අවසන් කිරීමට 14 September 2013
කැලණිය සිසුහු බෝඩිමෙන් ක්‍රීඩාගාරයට යති කැලණිය සරසවියට අයත් කන්නන්ගර නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමග එහි සිසුහු සිය බඩුබාහිර ද රැගෙන ක්‍රීඩාගාරයේ නවාතැන්ග 14 September 2013
ගැමියෝ පිරිසක් තරුණියන් සිව් දෙනකු බේරති බණ්ඩාරගම අටලුගම මිදෙල්ලමුලහේනේ පරණ යකඩ බඩු එකතු කරන කඩ හිමියෙක් හා තැරව්කරුවකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. තැරව්ක 14 September 2013
මට මුළු ලංකාවම එකයි මගේ ගමට දුම්රිය පාරක් දීමටත් පෙර උතුරේ ජනතාව වෙනුවෙන් දුම්රිය මාර්ගය ලබා දුන්නා. මුළු ලංකාවම මට එකයි සිංහල දෙමළ හා මුස්ලිම් හැමෝටම 14 September 2013
කුඩු ගහන්න හොරකමේ ගිහින් ත්‍රිරෝද රථවලින් ගොස් දෙහිවල, නුගේගොඩ ආදි පෙදෙස්වලින් වා සැකසුම් යන්ත්‍ර, ඩී.වී.ඩී. හා වෙනත් විදුලි උපකරණ හොරකම් කළැයි කියන තරුණය 14 September 2013
නඩත්තු ගෙවන්න සම්මාදමේ ගිහින් බිරියට නඩත්තු ගෙවීම සඳහා සම්මාදමේ ගිය පුද්ගලයකු අද සපුගස්කන්දේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විහාරයක චෛතයක් ඉදිකිරීම සඳහා ය 14 September 2013
යාල් දේවි කිලිනොච්චියට වසර 23කට පසු යාල්දේවි දුම්රිය ඕමන්තේ සිට කිලිනොච්චිය බලා අද පැයට කිලෝමීටර් 120 වේගයෙන් ගමන් කෙළේය. විශේෂ දුම්රියේ විශේෂ මගියා වු මහින 14 September 2013
පස් කන්දෙන් සැමියා මරුට, බිරිය රෝහලට ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර 14 September 2013
රිය අනතුරින් සැමියටයි බිරියටයි අමාරුයි අම්පාර එක් ගල් ඔය පාලම අසලදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටී අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. 14 September 2013
කැලණි සරසවි බෝඩිමකට මැර ප්‍රහාරයක් කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය. කැලණි සරසවියට කිලෝමීටර් එකහමාරක් පමණ ඈතින් පිහිටි කන 14 September 2013
පොස්ටර් ගහන්න ගිහින් සන්ධානය ගහගනී හලාවත බංගදෙනියේදී වයඹ ඡන්දයේ සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලුයම වාර්තා විය. ඡන්ද පෝස්ටර් ගැසීමට ගිය සමන් නිෂාන් 14 September 2013
හමුදා දොස්තර පොලිසියෙන් අල්ලයි නාරාහේන්පිට පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රිය අනතුරකට පත්කර පලායෑමට උත්සහා කළැයි කියන යුද හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩ 13 September 2013
කොරේ පිටට මරේ වැලිගම තල් අරණේදී රිය අනතුරකට ලක්ව රෝහලට ගෙන ආ 55 හැවිරිදි ගැමියෙකුගේ කකුලෙන් අගල් අටක පමණ දිග කූඩැල්ලකු ඉවත් කිරීමට වෛද්‍යවර 13 September 2013
සබරගමු පන්ති තහනමට එරෙහි නියෝගය යළි දික් කරයි සබරගමු විශ්ව විද්‍යාලයයේ සිසුන් සිව් දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වළක්වාලමින් නිකුත් කැර ඇති අතුරු නියෝගය මේ මස 18 වැනි 13 September 2013
වාර්ගික හා ආගමික ගැටුම් එපා ශ්‍රී ලංකාව යළිත් වාර්ගික හා ආගමික ගැටුම් නැමැති ගැඹුරු අගාධය වෙත දෑස් දල්වාගෙන සිටිනු පෙනෙතියි එක්සත් ජාතික පක්ෂයේ හිටපු න 13 September 2013
ඉතාලි එල්ලේ සුරයා තෝරයි මෙම වසරේ ඉතාලිය පුරා පැවති එල්ලේ තරගාවලි ජයගත් එල්ලේ කණඩායම් දහයකට වෑඩි ප්‍රමාණයක් ලබන ඉරිදා මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිත සු 13 September 2013
මීරීගම ප්‍රා සභාවටත් මැරයෙක් පනී මීරීගම ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහයකයකුට කාර්යාලයයේදී මින් මද වේලවකට පෙර පහර දීම නිසා ඔහු රෝහල් ගත කරනු ලැබ සිටිති. සි 13 September 2013
ජාත්‍යන්තර පාසල් වෑන් රියදුරා දොස්තර ළගට ජාත්‍යන්තර පාසලක ළමයින් පහළොස් දෙනකු රැගෙන යමින් සිටි වෑන් රියක් පානදුර පින් වත්තේදී සෝදිසි කළ පොලීසිය එහි හැට හැවිරිදි රියදුරා 13 September 2013
ස්කොට්ලන්ඩ්යාඩ් වෙබ් අඩවියටත් කොටියා රිංගලා මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිල වෙබ් අඩවියේ තොරතුරු ලබාගැනීමේ පිටුවක වැරදීමකින් ද 13 September 2013
දඹුලු මුදලාලි ලංකාවේ නම තියයි මෙක්සිකෝ ජාතිකයකුගේ රුපියල් ලක්ෂ පහක් සහිත මුදල් පසුම්බියක් දඹුල්ලේ පුලතිසි ෆාම් හවුස් වෙළෙද සලේ අමතක වී ගොස් තිබියදී ඔහු සො 13 September 2013
හෝමාගම යාච්ඥා නඩුව බලන්න ඇවිත් හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කියන සිද්ධියේ සැකකාර විහාරාධිපති හිමියන් ඇතු 13 September 2013
යාච්ඥා මධ්‍යස්තානයකට ගිය හිමි නමකටත් ඇප හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට පහර දුන්නැයි සැකපිට හිමි නමක් ඇතුළු සිව් දෙනකු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා 13 September 2013
පඹේ ළමයි ළමා නිවාස පහකට පයාගල පඹේ ළමා නිවාසයේ සියලු ළමයින් වෙනත් ළමා නිවාස පහකට යොමු කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය නියෝග කළා 13 September 2013
තප්පර තිහෙන් මහ විනාශයක් බියගම දකුණු මාකොළ ඉහළ ජය මාවතට බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 ට පමණ හමා ගිය ටෝනාඩෝ සුළි කුණාටුවකින් ගස් ඉදිරී ගෙවල් පහක් මතට වැටී 13 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026