ග්‍රෙගරි වැව ඇත්තේ බස්නාහිරලු නුවරඑළියේ ග්‍රෙගරි වැව බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති විස්තර පුවරුවේ දැක්වේ . ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප් 17 September 2013
වෙරෝනා සුබසාධකෙන් ලොකු සේවයක් මෙයට මාස තුනකට ප්‍රථම ආරම්භ කළ වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතු සුබසාදක සංගමය මගින් මෙ වන විට සමාජ සත්කාර රැසක් ඉටුකර ඇතැයි එම සංගමයේ න 17 September 2013
කැලණි සිසුහු මහ වැස්සේ ඔරුගොඩවත්තේ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු පාගමන මීට ටික වේලාවකට පෙර ඔරුගොඩවත්ත හන්දියට ළඟා විය. සිසුහු දෙදෙහසක් පමණ ඊට එක්ව සිටිති. බස්නාහ 17 September 2013
මළ පෙරේතයා දැරියට වහයි අම්මාගේ සහ ආච්චිගේ මළ පෙරේත දිෂ්ටියත් දියණිය (11) පාසල් යාමට දක්වන මැලිකමත් නැති කිරිමට ශාන්ති කර්මයක් කිරීමට නුවරඑළියේ සිට කළුතර ද 17 September 2013
මන්නෙන් මහ විනාශයක් කරන්දෙනියේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක්ව ගැමියෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ළදහ. මිය ගිය පුද්ගලයාගේ බිරියද,සැකකරුද තුව 17 September 2013
කේක් කාලා රෝහලේ වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක් කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබ 17 September 2013
ප්‍රභූ වාහනෙන් වල්ලපට්ටා අදී ප්‍රභූ වාහනයකින් රැගෙන එමින් සිටි වල්ලාපට්ට ගෝනි තුනක් රැගෙන එමින් සිටි සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි. 17 September 2013
කැලණි සිසුහු පෙළපාළියෙන් කොළඹ එති කැලණි සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සරසවි සිසුහු පිරිසක් සරසවියේ සිට කොළඹ උසස් අධ්&zwj 17 September 2013
හොරෙන් රා බී උපන් ඇඳුමෙන් ගෙදර යයි පොල් රා අතුරකට නැඟ රාත්‍රියේ හොරෙන් රා බ්වු දෙදෙනකුට ඇඳි වතද අහිමි වී ගෙදර යාමට සිදු වු පුවතක් බෙන්තර ගඟ අසල ගමකින් වාර්තා වේ. තම 17 September 2013
මීනී පෙට්ටි හතක් එකට දැවේ අක්කරපත්තුව සාගම මල්ශාලාවක ගින්නකින් මීනී පෙට්ටි හතක් හා සැරැසිලි රැසක් ගිනිගෙන රුපියල් දෙලක්ෂයක් පමණ අලාභයක් සිදු වී ඇතැයි අ 17 September 2013
‘ඡන්ද නීතී දිගට හරහට කඩයි’ පළාත් සභා මැතිවරණයේ අවසන් දින කිහිපයේ ඡන්ද නීතීයත්, රටේ නීතීයත් කඩ කරමින් සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද පොල 17 September 2013
කතරගම පිරී ඉතිරී යයි කතරගම දෙවියන්ගේ උපන් දිනය හා දේව නැකැත් සැමරීමට අද කතරගමට දසලක්ෂයක පමණ ඇදී එන්නට ඇතැයි අනුමත කෙරේ. මහා දේවාල භූමීයේ හා කිරි වෙ 17 September 2013
වාද්දූව පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් වාද්දූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතාගේ වැඩ පොලිස්පති නියමයෙන් අද තහනම් කර ඇත. පසුගිය 19 වැනි 16 September 2013
රුහුණ සිසුහු දෙදෙනෙක් මුහුදේ ගිලෙති රුහුණ සරසවියේ සිසුන් දෙදෙනකු සරසවිය ඉදිරිපිට මුහුදේ ගිලී මිය බවත්, තවත් සිසුවකු අතුරුදන්ව ඇති බවත් සරසවි ආරංචි කියයි. පිළියන්ද 16 September 2013
රනිල් මල්වත්තට යයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටුවේය. වර්තමාන දේශපාලන 16 September 2013
මෛත්‍රී/ ශිරාල් එජාපය උසාවි ගෙන යති එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් එජාපයෙන් නෙරපීමට ගෙන ඇති තිරීරණයට එරෙහිව ගොනු කර ඇත 16 September 2013
ටී.එන්.ඒ ප්රකාශනයට නඩු මෙවර පළාත් සභා මැතිවරණයට තරඟවැදී සිටින දෙමළ ජාතික සන්ධානයේ අරමුණ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම බවට ප්‍රක 16 September 2013
පැහැරගත් රිය බොරු අංකයකින් ඡන්ද වැඩට අරං පසුගිය මාර්තු මාසයේ කලගෙඩිහේනේ දී පැහැරගත් වෑන් රථයක් ව්‍යාජ අංකයකින් මධ්‍යම පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ ප්රචාරක වැඩට යොදාගෙ 16 September 2013
කැලණි බෝඩිමට ගහන්න ආ හතරක් භාර වෙති කැලණිය සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට පහර දුන් බව කියන සිව් දෙනකු පොලිසියට භාරවිමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 September 2013
තැපැල් ඡන්දෙ අන්තිම දවස බදාදා මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූවනට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී හා රාජගි 16 September 2013
තැන්පතු ඉල්ලා ලිප්ටන් වටරවුමේ මූල්‍ය කඩා වැටීමකට ලක්ව ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ් එල්) ආයතනයේ මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය සං 16 September 2013
ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් පෙර පැලට ගිහින් පෙම්වතුන් බව කියන අවුරුදු 16 ක සිසුවකු හා 15 ක සිසුවියක රැයක් නිරාහාරව කුඹුරක පැලක සිටියදී සොයා ගත් බලන්ගොඩ පොලීසිය ඒ දෙදෙනාම උ 16 September 2013
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ලන්ඩන් වඩිති ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ උරුමයේ වටිනාකම පිළිබඳව පොදුජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසි මැඩිල්ලේ පඤ 16 September 2013
දොළහේ දැරියට සීයාගෙන් දායාදයක් සබරගමුවේ වතු ජනාවාසයක 12 හැවිරිදි දැරියකට සමාජ රෝගයක් වැළඳී ඇතැයි පොලිසිය කියයි. විෂබීජයක් ශරීර ගතවී ඇතැයි රෝහලට ඇතුළත් කළ දැරි 16 September 2013
මිලානෝ ලක් රූ රැජින තෝරයි ඉතාලියේ මිලානෝ නගරයේ වාසය ශ්‍රී ලාංකිකයන්ගේ දෙවැනි පරපුර 2013 ජනවාරි මස පිහිටුවාගත් ලෝටස් (සියපත) සංගමය ඉතාලියේ ශ්රීලාංක 16 September 2013
හිරමන පාරෙන් බිරිය මරුට මාළඹේ කොට්ටාව පාරේ කටුකුරුන්දේ පොහොසත් නිවසක දෙදරු මවක (32) හිරමනයකින් ගසා මරා දමා ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇගේ සැමියා වන ධනව 16 September 2013
වීසා නැතිව අවුරුදු 40ක් ලංකාවේ වීසා නැතිව වසර 40ක් මල්වානේ වල්ගම උලහිටිවල සිටි ඉන්දියා ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය කියයි. 16 September 2013
‘පංසල එපා නම් තැබෑරුමක් ඕනෑද?‘ බුලත්සිංහල ඈගල්ඔය ගිනි තැබූ පාරමිතා විශ්ව සමාධි ධර්මායතනය යළි ඉදි කිරීමට විරෝධය පළ කරන අයට අවශ්‍ය වන්නේ එතැන ගණිකාමඩමක්, තැබෑරුම 16 September 2013
අධ්යක්ෂවරුන් තිදෙනාට ඇප තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ එල්) හි හිටප 16 September 2013
නොච්චියාගම පී සීට ඇප අතිකාල දීමනා වෙනුවෙන් නොච්චියාගම පොලීසියේ කොස්තාපල්වරයකුට ලැබුණු ලැබුණු රුපියල් එකොළොස්දහසක් සොරකම් කළැයි සැකපිට එම පොලීසිය 16 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026