බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ සිව් වැනි මහලේ විශ්‍රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්‍යංශ සේවකයන් හා ගිනි නිවන භටයන් එක්ව පාලනය කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා එසැණට පැවසීය.
වායු සමීකරණ යන්ත්‍රයක අලුත්වැඩියා කටයුත්තක දී ගින්න හටගත් බවත්, ඒ සමගම එම අංශයේ සියලු නිලධාරීන් හා සේවකයන් ඉවත් කර ගිනි නිවන ඒකකය කැඳවූ බවත් දිසානායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වායු සමීකරණ යන්ත්‍රයක අලුත්වැඩියා කටයුත්තක දී ගින්න හටගත්තා කියන්නේ කොහොමද?(දිල්)
දැන් ඔය ලිය කියවිලි පිච්චිලා විශ්‍රාම වැටුපත් අහිමි වෙයිද විශ්‍රාමිකයින්ට.?(දිල්)
බලන්න ලංකාවේ කේන්දරේට මේ කාලේ ගින්නෙන් අපලද කියලා (දිල්)
අයියෝ අපේ තාත්තගේ පෙන්ෂන් එකට ලියුම් බාර දුන්නේ ගිය සතියේ.(නදී)
නියම වැඩේ නේද? දැන් සතියෙන් සතියට ගින්නක් එනවා නේද? කොහොම වුනත් වැදගත් ලිපි ලේඛන විනාශ වීමෙන් බොහෝ දේ වෙනස් කිරීමට පහසුය. අන්තිමට අපේ අර්ථ සාධක අරමුදල් සහතික,ඉඩම් වල ඔප්පු ,සියල්ලම ,විනාශ වෙලා ,මාරු වෙලා, වෙනස් වෙලා නො තිබුනොත් තමා පුදුමේ. ගින්නෙන් විනාශ වී ඇත යන පිළිතුර අසන්නට ලැබේවිද? (නදී)
ගින්නත් දැන් ඩෙංගු වගේ බෝවෙන රෝගයක් බවට පත් වෙලා. ආස්චර්යට යන ගමනේ අවසානය කෙසේ සිදුවේ දැයි බලා සිටිමු. (නදී)
මට නම් මේ සිදුවන්නේ සබැවක්ද?නැතිනම් මායාවක්ද?කියා සිත ගැනීමට නොහැක.ආශ්චර්යයේ අරුම පුදුම අග්නි ජාලාවෙන් මගේ දෙනෙත් නිලංකාර වී ඇත.(දිල්)