දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්‍රිය මහතා පත් කැර ඇත.
පළාත් පාලන පනත යටතේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතාට ධුරයෙන් ඉවත් වීමට සිදු විය.
දෙවැනි වරටත් අය වැය පරාද වීම නිසා කැස්බෑව නගර සභාවේ වැඩ බලන සභාපති ලෙස හේමල් ධර්මප්‍රිය මහතා පත් කැර ඇත.
පළාත් පාලන පනත යටතේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතාට ධුරයෙන් ඉවත් වීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉහළින් මොනවා කියයිද? (නදී)
ලක්ෂ්මන් මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ආපු කෙනෙක්ද? කමක් නැහැ එම පක්ෂේ සැලුන් දොර ඇරලම තියෙන එකේ එහෙට වත් යන්න බලන්න.(නදී)
එහෙම නම් ගාමිණී ලොකුගේ ඇමති තුමා හේමාල් මහත්තයගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කෙරුවේ අහවල් දේකටද? හේමාල් මහත්තයා ඔබට යහපත් අනාගතයක් අනිවාර්‍යයි.(නදී)
ජනතාවනි දැන්වත් මොලේ පාවිචි කරලා වැඩ කරන්න (දිල්)
අර නැතිවුන කැස්බෑවද මුල් පුටුවට පත් වුනේ.(නදී)