පොලිසියේ උසස් නිලධරයන්ගේ පෞද්ගලික සහකාර නිලධරයන් බව අඟවමින් විවිධ හේතු පවසා පොලීසියේ වෙනත් නිලධරයන්ගෙන් රුපියල් විසිදහස දක්වා ඊෂි කෑෂ් විදියට මුදල් ගෙන්වාගන්නා පිරිසක් සොයා පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
පොලීසියේ කිහිප දෙනෙක්ම මේ සුත්තරයට අසුවී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ නැති අය තමයි අසුවෙලා ඇත්තේ.(නදී)
මේ කතාව සම්පුර්ණ ඇත්ත.(නදී)