වෘත්තිය ඉල්ලිම් කිහිපයක් මුල් කැර ගනිමින් මාතලේ රෝහලේ කණිටු සේවකයෝ වර්ජනයක් කළහ.

ඉල්ලීමි නොලැබුණහොත් ජනවාරි හත් වැනිදා සිට දිවයින පුරා කණිටු සේවකයන් වර්ජනය කරන බවද ඔවුන්ගේ වෘත්තීය සමිතිය කියයි.