නුවරඑළිය නගරයේ ගණිකා නිවාසයක කලමණාකරුට හා ගැහැණුන් තිදෙනකුට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කලමණාකරුට රුපියල් හැත්තෑපන්දහසක් ද ගැහැණියකට රුපියල් පනස්දහස බැගින් ද දඩ නියම කළේය.
කලමණාකරු ජපානයේ සිට පැමිණ කුරුණෑගල යතුරුපැදි හලක් ද පවත්වාගෙන ගිය බව අධිකරණයේදී කියැවිණි.
අත්අඩංගුවට ගත් එක් ගැහැණියක් ළග රුපියල් හත්දහසක් තිබු බවත් ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂයක් බවත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙය පවත්වාගෙන ගොස් ඇති බවත්රුපියල් දෙදහසේ සිට ගාස්තු ඉහළට අය කැර ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට වැඩ නැතිව ඇති. (නදී)
සීත දේශගුණය නිසා ගාන වැඩි ඇති. (නදී)
ඕක ලෝකයේ පැරණිම රස්සාවක්,අපේ රටේ නීතිය අතින්,සදාචාරය අතින්, සංස්කෘතිය අතින් වැරදි වැඩකි,නමුත් යථාර්තය එය නොවේ(දිල්)
නුවර එළියේ යන්න විවේකයක් ගන්න . ඇගේ පතේ සුවේ දැනෙන්න.(දිල්)
ඇයි මේවා වටලන්නේ නැත්තේ ? (අ)