පාදුක්ක දොම්පේ ත්‍රිරෝද රථ රියදුරකුගේ පාද දෙකම කඩුවකින් කපා වෙන් කළැයි කියන පෙදරේරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලීසිය කියයි.
ත්‍රිරෝද රථ රියදුරාගේ එක් කකුලක් දණ හිස ළගින්ද අනෙක් කකුල වළලුකර ළගින්ද කැපී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අපරාදයක් කරන්න මිනිසෙකුට හිතට දැඩි ශක්තියක් එන්න ඕනේ. ඒ මිනිසා විකෘති මානසිකත්වයකින් යුත් කෙනෙක් වෙන්නත් ඕනේ. මේ පෙදරේරුවා ස්ථිර වශයෙන්ම කුඩුකාරයෙක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.(නදී)
පෙදරේරුවාගේ අත් දෙක කපා කකුල් දෙකත් කපා දඩුවම් දෙමු. (නදී)
ආගම දහමෙන් ඈත් වීමේ ප්‍රතිඵල තමා වෙන මොකක්ද ? (නදී)
රෝස්, ඔබත් 21 වැනි සියවසේ මිනිසෙක්ද? නැත්නම් ගෝත්‍රික සමාජයේ තවමත් ජීවත් වන මිනිසෙක්ද? (ස)
රෝද තුනේ රථ වල රියදුරන් අතර හොඳ මිනිසුන් සිටිනවා බොහොම අල්ප ප්‍රමාණයක් . බහුතරයක් ඉන්නේ නීති රීති උල්ලංඝණය කරමින් චණ්ඩි ලෙස හැසිරෙන දාමරිකයන්. (ස)
කකුල් කපන්න හේතුවත් දැම්මානම් මෙම පෙදරේරුවාට බැනලා අදහස් පල කරපු මහත්මා මහත්මීන්ගේ ප්‍රතිචාර මීට වඩා වෙනස් වෙන්න තිබුනා. ඒ ගොල්ලන්ගෙන් වැඩි දෙනෙක් හොඳ වැඩේ ඔහොම තමයි කරන්න ඕනේ කියලා කියයි.(දිල්)
අමනුසික වෙන්නේ කොහොමද ඔය මිනිහටත් ඒවගේම අමනුසික වැඩක් කරලා ඇති (අ)
අමානුෂික වෙන්නේ කොහොමද ? ඔය මිනිහටත් ඒ වගේම අමානුෂික වැඩක් කරලා ඇති. මට කලොත් මමත් එහෙමයි.(නදී)
ත්‍රිරෝද රථ රියදුරා කරපු වරද ඒ තරමි ලොකු ඇති....(අ)
ගහලයෙක්! (නදී)
අරාබි දඩුවම් දැන් ලංකාවේ(දිල්) .
ඕක ඔතනින් ඉවර වෙන එකක් නැහැ.(නදී)
අනිත් කොනගෙත් වැරැද්දක් ඇති නේද? (නදී)
ලංකාවේ වර්තමාන සමාජය දිනෙන් දින සීග්‍ර සංස්කෘතික පරිහානියකට ,පත් වෙනවා. කනගාටුවට කරුණ නම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අපේ රට සංස්කෘතික සහ සදාචාරාත්මක වශයෙන් මෙතෙක් ලෝකයේ අනිත් රටවල් අභිබවා පෙරමුණේ සිටියද අද අන් සියලුම රටවල් පරයමින් ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කිරීමය.(නදී)
මහා තිරිසනෙක් වගේ මිනිහෙක්නේ.(නදී)
ඳඬුවම් වශයෙන් පෙදරේරුවගේ අත් දෙකේම වැලමිට ලඟින් කපා දැමිය යුතුයි.(නදී)
දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
මහා තිරිසනෙක්නේ කෙනෙකුගේ කකුල් දෙකක් කපන්නේ. මොන තරම් දරුණු හිතක් තියෙන්න ඕනද මේ මනුස්සයාට.(නදී)
හේතුවක් නැතිව මෙහෙම දෙයක් කලාද සොයා බලන්න වටිනවා මේ ගැන(දිල්)
මේ පෙදරේරුවා ආස්චර්‍යට යන ගමන පටන් අරගන වගේ. පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්නම් මේකේ දැන්වීමක් යනවා ජංගම දුරකථන ඔන් ලයින් කියලා නමුත් ඒකේ ඔයන්න වෙනුවට තියන්නේ අඹ බයන්න . ඒක හදන්න.(නදී)
පළාත් සභා ඡන්දෙත් ලඟයි. පෙදරේරුවාට ලොකු ඉල්ලුමක් තියේවි. (නදී)
ඔය වගේ වැඩක් කරන්න ඔය හැටි වෛරයක් පිරිමහන්න මොකක් හරි ලොකු හේතුවකුත් ඇති. එක පැත්තක් විතරක් නොබලා සාධාරණව හිතන්ඩ පුලුවන්නම්.(නදී)
මෙම සිදුවීමට සම්බන්ද තවත් හේතුවක් ඇති, ඒ මොනවා උනත් මේවගේ අමානුෂික දේවල් අනුමත කරන්න බැහැ. රටේ පවතින නීතිය, පොලිසිය ගැන මහජනතාවට විශ්වාසයක් නැතිඋනහම මෙවැනි අපරාධ මිනිස්සු පෙළඹෙනවා,, (අ)
අනේ අපි මදුරුවෙක් මරන්නෙත් හිතේ අමාරුවෙන් කරන්න දෙයක් නැති කමට.දෙයියනේ අයි මිනිස්සු මේ තරම් නපුරු වෙන්නනේ.මොකද්ද මේ සමාජයට වේගෙන යන්නේ. (අ)
බාල පරම් පරාවට මොන වැඩ කියාදෙන්නද පෙන්වා දෙන්නද ? මේ වගේ අපරාධ උපරිම දඩුවම් දිය යුතුයි (අ).
සමහර තිරෝදරථ රියදුරන් මගින් ගසාකනවා. මේකත් එවැනි දේක ප්‍රතිපලයක් වෙන්න පුළුවන්. (අ)
අනිවාර්‍ය්ම්ම ගෑනු පටලැවිල්ලක් වෙන්න ඔනෙ (අ)
එතරම් ලොකු දඩුවමක් දෙන්න අර මනුස්සය කරලා තියෙන වරද මොකක්ද ....? (අ)