ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කැර ගැනීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය හය මාසයකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුව අද තීරණය කළේය.
මේ අනුව එහි කාලය ලබන ජුනි 21 වැනිදා තෙක් දීර්ඝ කරේ. සභා නායක නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා යෝජනාව ඉදිරිපත් කළේය.
දෙමළ ජාතික සංවිධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණත් මේ කාරක සභාව වර්ජනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලයත් නිදාගෙනම ගෙවිලා යයි.(නදී)
ඒ හය මාසේත් මේ විදියටම ගෙවිලා යාවි සිරිපාල මහත්තයෝ.(අ)