මාතලේ ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද දහයකින් සම්මත විය.
ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හීන්දෙණිය මහතා අය වැය වාර්තාව ඉදිරි පත් කළේය.
ස්වාධින මන්ත්‍රීවරයා ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා ද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අකමැත්තෙන් හරි දිනවන්න එපැයි. නැත්නම් අත ඉස්සුවා වගේද? (නදී)
අන්න එහෙම සහයෝගෙන් වැඩේ දෙන්නකෝ. අපට සැලකුවොත් අපිත් සලකනවා තියරියෙන් ජීවත් වෙන්නකෝ. (නදී)