නැගෙනහිර මහ ඇමති නජීම් එම් මජීඩ් මහතාගේ නියෝගයෙන් දමන ප්‍රාදේශීය සභා රැස්වීම අද කල් තැබූ අතර සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැමිණ සිය කාමරය වසා බැහැර විය.
සංධානයේ මන්ත්‍රීවරු හය දෙනා සභා ශාලාවේ රැස්ව සභාපතිට විරෝධ පළ කර පස්වරු එකට පමණ පිටත්ව ගියහ.
අද රැස්වීම කල් දැමුණේ තෙවැනි වරටය.
අයවැය විවාදය අදට නියමිතව තිබිණි.
මීළඟ රැස්වීම 23 වැනි දා පවත්වන ලෙස ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ ජේ මොහොමඩ් ඉර්ෂාන් දන්වා ඇත.
සන්ධානයේ මන්ත්‍රීවරු හත් දෙනකුගෙන් ද, එජාප මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් දමන ප්‍රාදේශීය සභාව සමන්විත වෙයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඇමති දමන ප්‍රා සභාව බේරා ගනී