ඉන්දියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි කියමින් වෙන්නප්පුව තෝප්පුව පාලම අසලදී ධීවරයෝ දෙතුන් සියයක් මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඉන්දියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් බේරා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙළක් නැතැයි කියමින් වෙන්නප්පුව තෝප්පුව පාලම අසලදී ධීවරයෝ දෙතුන් සියයක් මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් කෙනෙක් කියන්න මේ ගැන ආණ්ඩුවට තියෙන විකල්පය මොකක්ද කියලා. (නදී)
මීට වසර තුන හතරකට පෙර මෙබඳු ප්‍රශ්න මතු වුයේ නැත. රට තුල අන්‍ය ජාතීන්ට සහ ආගම් වලට හිරිහැර සිදුකිරීම,මානව හිමිකම් නොසලකා හැරීම යන කරුණු හේතු කොට අසල්වැසි රටවල හොඳ හිත පලුදු වී ඇත. මේ නිසා මෙවැනි ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට තිබෙන ඉඩ කඩ ඇහිරී තිබේ. මේ නිසා දැන්වත් අසල්වැසියා සමග හොද හිත වර්ධනය කල යුතුය. නැතිනම් මේවට වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ධීවරයන්ටය. චීනයට ධීවර සම්පත නෙලා ගැනීමට සාගරය බදු දීමෙන් අපට මුහුණ පාන්නට සිදුවන ගැටළු මේවා බව තේරුම් ගත යුතුය.(නදී)
දෙමව්පියෝ දරුවන්ගේ දේපොළ උකස් කරලා නය ගත්තම දරුවෝ තමයි දුක් විදින්නේ. අපේ සාගරය මසුන්. සඳහා චීනයට ,ජපානයට බදු දී ඇත. අපේ ධීවරයින්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
කෝ මේ බන්දුල , අන්න වෙන්නප්පුවෙත් පාර හරස්කරලා බනින්න බනින්න.(නදී)
ඔය උද්ඝෝෂණය නිසා මමත් හිරවුනා.(නදී)