දෙමළ ජාතික සංන්ධානයේ පාලනයේ පවත්නා වැල්වැටිතුරේ ප්‍රාදේශිය සභා වේ අය වැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.
සභාපති එන් ආනන්ද රාජා විසින් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂව ඡන්ද පහක් ද පක්ෂව දෙකක් ද ලැබුණු අතර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපී ඩී පී පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තල වගේ විපක්ෂය එලියට දාලා දොරවල් ඉබ්බෝ දාලා ඡන්දෙ තියා ගත්තා නම් අහවරයි නොවැ. (නදී)
ඔය තියෙන්නේ. ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. අන්තවාදය පරාජය කල සැමට ජාතියේ උත්මාචාරය.(නදී)
ආ.. එහෙත් එහෙමද? (නදී)
මම හිතන්නේ මේ ගොල්ලෝ ඡන්දෙ දෙන හැටි වත් දන්නේ නෑ වගේ.(දිල්)