5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ .. 2 hours ago
Y විරාජ් කාලිංග · 1 hour ago භාරත ප්‍රේමචන්ද්‍ර, නාලන්ද එල්ලාවල යන මහත්තුරු මැරුනේ කොහොමද? (නදී) Reply 0
Y මිතුන් · 1 hour ago කොහෙන් ගැලවුනත් කර්ම රෝදයෙන් ගැලවෙන්න බැහැ. ගොනා පස්සෙන් එනව වගේ එනවා. මංත්‍රීද ඇමතිද කියල ඒකෙන් ගැලවෙන්න බැහැ හැමෝටම එකයි.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago කල් ගත්ත වැඩියි කියලයි මට නම් හිතෙන්නේ. පරාල ඇණයක් වුනත් දිරල යනවනේ අවුරුදු 14 ක් ගියාම. (දිල්) Reply 0
Y සාරසී · 1 hour ago මිතුන් කවදද ඔය රෝදේ එන්නේ. අනිත් එක්කෙනාටත් ආවේ කලින් රෝදයක් වෙන්න ඇති. එහෙම හිතල සැනසෙමු.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා නාලන්ද ළමයා මරුනේ තමන්ම වෙඩි තියාගෙනද එහෙනම්.(නදී)
හ්ම්. ඒකත් එහෙමද? (දිල්)
අධීකරණයෙන් නිදහස් වුණාට හෘද සාක්කියෙන්කවදාවත්ම නිදහසක් නොවේ. (දිල්)
කව්ද නඩුව දැම්මේ ? මට මුකුත්ම මතක නැහැ.(නදී)
මේකට කවුරුත් අදහස් පළකරන්නේ නැත්තේ ඕක දන්න නිසා.(නදී)
භාරත ප්‍රේමචන්ද්‍ර, නාලන්ද එල්ලාවල යන මහත්තුරු මැරුනේ කොහොමද? (නදී)
කොහෙන් ගැලවුනත් කර්ම රෝදයෙන් ගැලවෙන්න බැහැ. ගොනා පස්සෙන් එනව වගේ එනවා. මංත්‍රීද ඇමතිද කියල ඒකෙන් ගැලවෙන්න බැහැ හැමෝටම එකයි.(නදී)
කල් ගත්ත වැඩියි කියලයි මට නම් හිතෙන්නේ. පරාල ඇණයක් වුනත් දිරල යනවනේ අවුරුදු 14 ක් ගියාම. (දිල්)
කෝ යාළු ඇමතිවරු දෙන්නා.(නදී)
මිතුන් කවදද ඔය රෝදේ එන්නේ. අනිත් එක්කෙනාටත් ආවේ කලින් රෝදයක් වෙන්න ඇති. එහෙම හිතල සැනසෙමු.(නදී)