කනංකේ කඩ වීදීයේදී පාරේ ගමන් කරමින් සිටි මවකට (57)හා දියණියකට (27) යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ළ කැර පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
බරපතල තුවාල ලැබු දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔල මොට්ටල ප්‍රේමවන්තයෙක් වෙන්න ඇති.(නදී)
කෙනෙක් එපා නම් අත අරින්න. මෙවැනි දඩුවම් දෙන්න එපා. මෙය තිරිසන් කොන්ද පන නැති උගත් කමක් නැති අයෙක්ගේ වැඩක්.(නදී)
සතුරෙකුගෙන් පලිගන්න යොදාගන්න පුළුවන් තිරිසන් සහ ම්ලේච්චතම ක්‍රමවේදය අනුගමනය කරලා තියෙන්නේ.එකවර ලැබෙන මරණයකට වඩා මේක ඉතාම දරුණූයි...මේ දේ කළ කෙනා අහුවුණාම අනිවාර්යයෙන්ම කොල නැති ගහේ යැවිය යුතුමයි (දිල්)
ලංකාවේ හුඟක්ම අසාධාරණ සිද්දවෙන්නේ කාන්තාවන්ට. (නදී)
නිකන් කෙනෙක් තව කෙනෙකුට ඇසිඩ් ගහන්නේ නැහැ. මේක පිටිපස්සේ මොකක් හරි ලොකු කතන්දරයක් ඇති.(නදී)
උදේ ,හවස ,බන කියන සිංහල බෞද්ධ රටකට ගිය කලක්. (නදී)