අනුරාධපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාට බැන පහරදීමට තැත් කළැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි නියෝග කළ අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ද දැන්වුවාය.
මේ අතර බලපිටිය ප්‍රාදේශිය සභා හිටපු උප සභාපති සුනිල් විජේරත්න මහතාට හෙල්මටයකින් පහර දුන්නැයි සැකපිට ප්‍රාදේශිය සභා මන්ත්‍රී අනිල් ප්‍රියන්ත දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු තුමියගේ බුද්ධිමත් තීරණය ප්‍රශංසා කටයුතුය. දැන් ඉතාම සුළුදේටත් උසාවි, උසාවි. (නදී)
දැන් වැරදි කරන්න මිනිස්සුන්ට කිසි බයක් නැහැ. මෙහෙම යනකොට යමක් කමක් කර ගන්න බැරි අයට ඉතින් දෙයියන්ගෙම පිහිටයි.(නදී)