කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා බදාදා (18) කොස්ගොඩ පොලිසියට පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.
අමල් පෙරේරා මෙම දුර්ලභ කැස්බෑවා කලකට පෙර රුපියල් කෝටි තුන හමාරකට ඉල්ලූ බව හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් පොලිසියට කියා තිබිණි.
කැස්බෑවා ගැන මෙතෙක් තොරතුරක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මෙතරම් සල්ලි කොහෙන්ද කියල සොයල බැලුවොත් හොදයි.(අ)
මොබයිල් ෆෝන් වලින් අපි ජොලියට සින්දු අහනවා. ගායකයෝ පැත්තක ඉඳල මහා පරිමානෙන් නිකම්ම සල්ලි හොයනවා කියන කතාව අම්මප ඇත්තක් වෙන්ට ඇති කියල දැන්නං හිතෙනවා. (නදී)
අපිට මීට වඩා ප්‍රශ්නයක් විසදගන්න තියනවා මේ දින වල වල්ල පට්ට වලට ලොකු ඉල්ලුමක් තියනවා මේව ගන්නෙ මොකටද?(දිල්)
කැමරා සවි කලා නම් හොරා මාට්ටු (නදී)
එතකොට කට හඩ ලස්සන වෙනවද ? (නදී)
මල් පිට මල්.(නදී)