කඩු පෙන්වා තෙල් හල් සේවකයන් අත ඇති මුදල් කොල්ලකෑමේ දෙවැනි සිද්ධිය කහතුඩුවේ පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ.
ව්‍යාජ අංක තහඩු යෙදු වාහනයකින් පැමිණ සේවකයන්ට කඩු පෙන්වා දෑස් බැඳ රුපියල් රුපියල් පනස් හත්දහසක් කොල්ල කා ඇත. මීට දින කිහිපයකට පෙර පන්නිපිටියේ තෙල් හලක්ද මෙලෙසින්ම කොල්ල කා ඇතැයි පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහතුඩුව කියන්නේ පොලිස් වසමක් උනාට අනික් සියලුම දේවල් තියෙන්නේ පොල්ගස් ඕවිට.(නදී)
කඩු පෙන්නන අයට ඉක්මනටම තුවක්කු පෙන්නන්න.(නදී)