මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මහවෙල පොලිසිය කියයි.
මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මහවෙල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම අපරාද ගොඩක්නේ ලංකාවේ දවසකට සිද්ධ වෙන්නේ. පත්තරේ බලපුවම ලංකාව චණ්ඩින්ගේ රටක්ද කියලා හිතෙනවා අප්පා.(නදී)
එල්ලුම් ගස තවත් බොහෝ දුරයි.(නදී)
පරීක්ෂනය කරන්නේ හිස කඳ උඩින් තිබුන එක ගැනද, මිනීමැරුම ගැනද? (නදී)
කැසිනෝ එපා ලංකාවේ අය නරක් වෙනවා කිව්වට මෙන්න වැඩ.(නදී)
මේවා තියෙන්නෙ අර ත්‍රස්තවාදී අන්තගාමී කොටස් ලග. මේවා ලංකාවට ගේන්න යන අයට හොඳ පාඩම්.(නදී)
අළුගෝසු ඇබෑර්තු තියෙනවා නම් ඔන්න බඩු.(නදී)
අල්කයිඩා,තලේබාන්,ක්‍රමය අපේ රටටත් ඇවිත් වගේ.(නදී)
ලංකාව මිනී කන්නන්ගේ දේශයක් වෙලා වගේ.(නදී)
සිංහලයා මුරුගම සතාගේ ලේ වලින් පැවත ආවා කියන දේ පිළිගන්න වෙනවා මෙවැනි කෘර වැඩ නිසා.(නදී)
ලංකාවට එනවා කියලා ගුවන් ටිකට් පත අතට ගනිද්දී හදවතට පුදුම බයක් එනවා. ඉස්සර ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය කාලේදී වුනත් දෙවියනේ කියලා බියක් නැතිව ලංකාවට ආව ගිය මිනිස්සු අපි. අද මොන තරම් අසරණ වෙලාද? (නදී)
ලංකාවට ආවට පස්සේ කාගෙන් කොහොම කොයි වෙලේ කන්න වෙයිද කියලා කව්ද දන්නේ. ගිය සැරෙත් මගේ චේන් එක කඩාගන්න දෙතුන් දෙනෙක් උත්සහ කළා.(නදී)
දවස පටන් ගන්නෙත් පිරිත් කියල,බණ කියල ,නැවත දවස නිම වෙන්නෙත් පිරිත් කියල බණ කියල.එහෙව් රටේ මෙහෙම වෙන්න පුලුවන්ද?(දිල්)
මෙම ඝාතනය සිදුකරලා තියන්නේ තලේබාන් ක්‍රමයට. මේ ගැන වහා සොයා බැලිය යුතුමය.(නදී)