කොස්ගොඩ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට නියමිතව සිටි ගායක අමල් පෙරේරා  මින් මද වේලාවකට පෙර කොස්ගොඩ පොලීසියට දන්වා ඇත්තේ කොළඹ තරු පහේ හෝටලයක මඟුල් ගෙදරක් නිසා අද පැමිණිය නොහැකි බවයි.

ඔහු හෙට බෝහෝ විට පැමිණෙතියි පොලීසිය විශ්වාස කරයි.