දඹුල්ල කුරුණෑගල පාරේ හා මාතලේ පාරේ දී කහ ඉර මත අනතුරු දෙදෙනකු දෙදෙනෙක් මරණයට පත් වූහ.
පාං ගෙඩි දෙකක් ගෙන ඒමට කඩයට යමින් සිටි වැඩිහිටියකු පෞද්ගලික බසයකට යටවී මිය ගියේය.
යතුරු යතුරු පැදියක් කහ ඉර මත දී වාහනයක හැපීමෙන් තවත් තැනකදී තරුණයෙක් එතැනම මිය ගියේය.
අනතුරින් පසු යතුරුපැදියේ පසුපස ගිය පුද්ගලයා පාරේ වැටී සිටි පුද්ගලයා අමතමින් ‘උඹට මං කිව්වා නේද මෙච්චර හයියෙන් යන්න එපා කියලා. බලපං වෙච්ච දේ?‘ යනුවෙන් කී බව එතැන සිටියෝ පොලිසියට කීවේය. ඒ වෙන විට ඔහුගේ මිතුරු මියගොස් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දන්නේ නැතිව ඇති මිතුරා මියගිය බව පවු (අ)
බලන්න මල්ලියේ දැන්වත් ඇහිලද කියලා.(නදී)
"දුම් බීම හදවත් රෝග ඇතිකරයි" කියල රජයේ අවවාදයක් ගහනවා වගේ යතුරු පැදියේ ඇක්සලරේටරය මත "අධික වේගය මරුවා කැන්දයි" කියල ලියල තිබුනා නම් හරි. මීටරේත් 60 ට පසු මාරක 70, මාරක 80, මාරක 100 වුණා නම් අඩු තරමෙ පාලනයක් වෙයි.(නදී)
ඔය වගේ කතාවත් දැදුරු ඔයේ ගංවතුර වැඩිවෙද්දී එක පුතෙක් තාත්තට කීවලු මෙහෙම මම කිව්ව නේද පුතේ උඹට කියලා.(නදී)
හොඳම යාලුවෙක් වෙන්න ඇති. මිනිහට දුකටම කියවෙන්න ඇති .(නදී)
නොසැලකිල්ල අනතුරු වලට ප්‍රධාන හේතුවයි .(දිල්)