මෙවර නත්තල් උත්සවය නිමිතිකොට ගෙන අමතුම තාලයේ නත්තල් සැරසිල්ලක් නිර්මාණය කිරීමට ගල්කිස්ස මහ හෝටලය පියවර ගෙන ඇත.
මෙම නිර්මාණය ගී ගායනා නත්තල් ගස යයි සදහන් කිරීමට නිර්මාණය කළ අය කියති.
බැලූ බැල්මටම අලංකාර නත්තල් සැරසිල්ලක් ලෙසින් දර්ශනය වන මෙහි තැනින් තැන සකසා අති ඉඩකඩෙහි සැම පස්වරුවේදීම ගොඩවන පාසල් දරුවෝ නත්තල් කැරොල් ගී ගයති නත්තලේ අරුත එහි පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ට කියා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන නිර්මානයක , සැමට සුබ නත්තලක් වේවා (අ)
නිර්මානාත්මකයි , සර්ව ආගමික නායකයින් එක්ව කටයුතු කිරීම ඊටත් වැඩිය අගෙයි ! (නදී)
හොදයි, වෙනසක්.(නදී)
හරි ලස්සනයි. අපූරු නිර්මාණයක්. ඔබලා සැමට සුභ නත්තලක් වේවා! (නදී)
ඇත්තටම ලස්සනයි, අපි සැම එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනගමු.(නදී)
අවුරුදු හතරකට පහකට නත්තල් එනවා නම් හොඳයි. (නදී)