පිළිකා රෝගියකුගේ ම්‍රත්‍රාශය පිළිකා රාශියක් හා පුරස්ථි ග්‍රන්ථිය ලැපරස් කොෆි සැත්මකින් ඉවත් කළ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා කියයි.
මුත්‍රාශය හා අසල ඇති අවයවද පුරස්ථි ග්‍රන්ථිය ද ඉවත් කැර කුඩා බඩවැලේ කොටසකින් රෝගියාගේ සිරුරින් පිටත සිටින සේ මුත්‍රාශයක් නිර්මාණය කිරිමේ මේ සැත්කම ශ්‍රී ලංකාවේ සිදු වුයේ පළමුවරටය .
මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය අරුණ නන්දසේන මහතා ද සැත්කමට සහාය විය.
හාලි ඇල බදුල්ල පදිංචි 65 හැවිරිදි රෝගියා සුවෙන් සිටින බවද වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩ ඇති දරුවන් දුන් දෙමාපියන්ට බොහොම පින්.(නදී)
අපි පින් දෙන්න ඕනේ මෙවැනි පින් ඇති දරුවන් රටට දායාදය කල ආදරණීය දෙමවිපියන්ටයි.(නදී)
සැත්කම් කරන වෛද්‍ය අති උතුමන්ට.. දස්කම් පෙන්නවා රෝගීන් සැම වෙතට.. වත්කම් නොමැති අසරණ මේ රෝගීන්ට.. නැත්නම් ඔබේ සේවය කාගේ පිහිට (අ)
මේ මහත් සත්කාරයට ඔබ සැමට බුදු බව ලැබේව එහෙත් අද සමම්ජයේ මුදල් නොමැතිව ප්‍රතිකාර කරගැනීමට නොහැකිව බොහෝ පිරිසක් නිරපරාදේ මැරිලා යනව මේ ගැනත් බුදුවරු වැනි දොස්තර මහතරු සීතා බලල සැම විටම මුදල් පසුපසම නොඝින් අසරණ ලෙඩුන් ගැනත් මෙයට වැඩ යමම්ක් කරන්නේ න (අ)
අපේ රටට වාසනාවන් මෙවන් වෛද්‍යවරු (අ)
වෙදදුරනි, ඔබට දීර්ගායුවේවා! ඔබ බිහිකළ මව් තුමිය මහා පින් කර ඇති බව පෙනේ. තව තව මිනිස් වර්ගයාට සේවය කරන්ට ඔබට හැකිවේවා.!(නදී)
වෛද්‍යවරු දෙන්නව වගේම මෙයට සහය වු සියලු දෙනාවම අගයන්න ඕනේ. පුලුන් කෑල්ලක් ඕනෙ වෙලාවට ලගට දීපු සේවකයන් පවා මේ කාර්‍යයට හවුල්. හැමෝටම බුදු සරණයි.(නදී)
මිහිපිට දෙවිවරු උපන් දේශයට සේවයක් කිරීම පිළිබඳවත් මෙම රෝගියාට සුවය ලබා දීමත් පිලිබදව මගේ අවංක සිතින් ඔබට තුති මල් මිටක් (දිල්)
බුද්ධිය මෙහෙයවල වැඩ කරන අයට හැමදාම ගරු කල යුතුයි. නමුත් වෛද්‍ය ඉංජිනේරු අංශවල විස්මිත නිර්මාණ වල පිහිට නිසා තමයි ලෝකයේ මෙවැනි දේවල් කරන්න පුළුවන් වෙන්නේ. දොස්තර නලාවේ ඉඳල හැම උපකරණයක් නැතිනම් මේ හපන්කම් කරන්න බැහැ බටහිර වෙදකමින්. ඒඅතින් අපේ සිංහල වෙදකමේදී මේ වගේ උපකරණ නැතිව ලෙඩ සුවකරන එකත් අතිවිශිෂ්ටයි (අ)
සුභ පැතුම්! (නදී)
ඔබ දෙදෙනාට දීර්ඝායුෂ ලැබේවා. (අ)
මිහිපිට දෙවිවරු! (නදී)
මේවා ලංකාවට ලොකු වැඩ උනාට දියුණු රටවලට කජ්ජක්.(නද)ී
විස්මිතයි.(නදී)
ජය වේවා! ඔබ තුමන්ලා දෙවි වරු.(නදී)
මෙන්න දොස්තරලා. (නදී)
ලෝකේ කොහේ සිටියත් අපේ වෛද්‍යවරු වෙන කෙනෙකුට දෙවෙනි නැහැ, උණුසුම් සුබ පැතුම් ! (නදී)
"බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්".බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතාට සහ අනිකුත් විශේෂඥ වෛද්‍යවරුනට අපගේ උපහාරය. (නදී)
වෛද්‍යවරුනි, ඔබලා මගේ රටට ආඩම්බරයකි.(නදී)
විශ්මිතයි. මෙම සේවයට දායකවූ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් පින්.(නදී)
නියමයි සර්. (නදී)
බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්". බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතාට සහ අනිකුත් විශේෂඥ වෛද්‍යවරුනට මගේ උපහාරය. (නදී)
වර්ජනය කරන එක නම් හොඳ නැහැ.(නදී)
තරුණ වයසේ දොස්තරවරු දෙදෙනෙක් අනාගතේ තවත් විස්මිත දේ කිරීමට හැකයි වේවා. ඔබලාට ගොඩක් පින් .(දිල්)
මෙන්න මේකටයි කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා. ලාංකික අපි කාටවත් දෙවැනි නැහැ.(නදී)
මෙවන් වෛද්‍යවරුන් අපේ රටේ තව තවත් බිහිවේවා! වෛද්‍යවරුනි ඔබ තුමන්ලට අපේගේ උත්තමාචාරය.(නදී)
මේ වෛද්‍යවරු දෙදෙනාට මගේ උපහාරය ඔබලාගේ දක්ෂතාවය තව තව දියුණු වේවා! ලංකාවට ඔබලා ලොකු ආඩම්බරයක්. ඔබලාට සහ අනික් සේවකයන්ටත් තෙරුවන් සරණයි.(නදී).
මගේ උපහාරය සියලු දෙනාටම.(නදී)
ඔබලාට ගොඩක් පින්. බදුල්ලේ අපි.(නදී)
දොස්තරවරුනට ගොඩක් පින් (දිල්)
අපේ රටේ උසස් දක්ෂතා ඇති වෛද්‍යවරුන් සිටිනවා. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල, රාජ්‍යරෝහල් අවමපහසුකම් යටතෙයි පවතින්නේ (කිහිපයක් හැරුනුකොට ). මේ රජයේ රොහල් උසස් තත්ත්වයට (ගුණාත්මක සේවයක් සමඟ ) ගෙන ඒමට හැකිනම්, මහජනතවට අතිමහත් සේවාවක් වේවි. (අ)
අනාගත ලංකාවට ඔබලා ගෞරවයක්.(නදී)
වෛද්‍යවරුන්ගේ සේවය ප්‍රශසංසනීයයි. (අ)
කසල ගොඩේ මැණික් මතුවේ.(නදී)
නියමයි! (නදී)
මිහිපිට දෙවි වරු බුදු සරණයි! (නදී)
මේ රත්තරන් හදවත් තියන පුතුන් දෙදෙනෙක් . (අ)
දේශයේ පිනට උපන් ඔබලාට දෙවි රැකවරණ.(නදී)
වෛද්‍යවරුනි ඔබලා වගේ උතුම් මිනිසුන් අපේ පුංචි රට සම්පතකි. ඔබලාට අපගේ ආචාරය.(නදී)
මේ වගේ දොස්තරලට එලවත් මෙලවත් පින්. ජාති ජාතිත් පින්.(නදී)
ජය වේවා! අපේ රටට වාසනාවන් මෙවන් වෛද්‍යවරු.(නදී)
ඔයාලට මගෙන් සුබ පැතුම් ! (නදී)