ඉතාලි දැරියගේ අභිරහස් ඝාතනය -2 2010 වර්ෂයේදී ඉතාලියේ මාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණේ සාරා ස්කාත්සි නම් 15 හැවිරිදි දැරියගේ අතුරුදහන් වීම පිළිබඳවයි. පසුව ම 16 April 2014
ජනපති හෙලිකොප්ටරේ හදිසියේ වරකපොළට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගනිමින් සිටි ගුවන් හමුදා හෙළිකොප්ටරය අයහපත් කාලගුණය නිසා අද හවස 05.15ට පමණ හදිසියේ වරකාපොළ මහජන ක්& 16 April 2014
තරුණියක අමුතු විදියකට ඔසොවයි මොරටු මුල්ලේ නිවසක තරුණියක පියයුරකින් අල්ලා උස්සා බිත්තියට හේත්තු කර පහර දුන්නැයි කියන එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකු සහ එජාප 16 April 2014
නිපොන් වීඩියෝ පොලිසියෙන් ඉල්ලයි කොළඹ කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේ දී ජාතික බලය සංවිධානයේ වටරැක විජිත හිමියන් පවත්වන්නට ගිය මාධ්‍ය සාකච්චාවකට බලෙන් ඇතුළු වී කඩ 16 April 2014
බොදු බල ලේකම්ට තව පැමිණිල්ලක් කොළඹ නිපෝන් හෝටලයේ දී ඇති වූ සිද්ධියක් ගැන වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ප්‍රකාශයක් දීමෙ 16 April 2014
අවුරුදු සමයේ බස් පැමිණිලි 63ක් අවුරුදු සමයේ පෙදෟගලික බස් සම්බන්ධ පැමිණිලි 63ක් ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා සමතා පවසයි. ලබන 22න් 16 April 2014
බලාපොරොත්තු තවම තිබේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට ස්ථිරසාර දේශපාලන විසඳුමක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන්නේ නම් ඊට පූර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික ස 16 April 2014
වත්තල උප සභාපති යළි රිමාන්ඩ් වත්තල මාබෝල බංගලාවත්තේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට අනුබල දුන් බව කියන වත්තල නගර සභාවේ උප සභාපති මොහොමඩ් තාහ 16 April 2014
විල්ගමු පොලිසියට ගැසූ තුනක් රිමාන්ඩ් විල්ගමුවේ සූදුපොළක් වැටලීමට ගිය විල්ගමුව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිසියේ පිරිසකට පහර දුන් බව කියන තිදෙනෙක් නාවුල වැඩ බලන මහේස 16 April 2014
පොලිස් ගරාජයට බොරු වවුචර් නාරාහෙන්පිට පොලිස් ගරාජයට බොරු වවුචර ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට පොලිස් ගරාජයේ නිලධරයෝ දෙදෙනෙක් ද ව්‍යාපාර 16 April 2014
සුද්දියෝ පොල්ගාති වාද්දූව බ්ලූවෝටර්ස් හෝටලයේ විදේශිකයෝ අවුරුද්ද සමරමින් දේශීය කෙළි සෙල්ලම්වලට එක්වූහ. 16 April 2014
ජනපති මැදුරෙන් මැකෝ ගිරව් පනිති කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති කළ මැකෝ ගිරවුන් හතර දෙනකු අද කූඩුවෙන් ඉගිල ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි. මේ ගිරවුන් හැන 16 April 2014
විදේශිකයෝ අපේ තාලෙට නටති ලංකාවේ සංස්කෘතිකාංග වලට ඇල්මක් දක්වන ඔස්ට්‍රේලියා ජාතිකයෝ පිරිසක් අම්බලන්ගොඩදී මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතාගෙන් බෙර වාදන 16 April 2014
ඔරු හතරක් ඉවරයි වැලිපටන්විල ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු තුනක් සහ එන්ජින් ඔරු හතරක් ගිනිගෙන මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන බව ධීවරයෝ කියති. &nb 16 April 2014
බීලා සුක්කානම අතට ගත් 253ක් අත්අඩංගුවට අද පෙරවරු හයෙන් අවසන් වූ විසි හතර පැයේ දී බීමත් රියදුරන් 253 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකා 16 April 2014
කළු හීනටි කෑවොත් විස මැකෙයි කළු හීනටි, ඛෙහෙත් හීනටි, සුවදැල්, තුරුළු තුඩ ආදී දේශිය වී වර්ග 35ක් උතුරුමැද ගොවීන් අතර ඛෙදාදී වකුගඩු රෝගයට යම් සහනයක් කිරීමට උතුරු ම 16 April 2014
පින්නවල අලි ඇතුන්ටත් නැකතට හිස තෙල් පින්නවල අලි අනාතාගාරයේ අලි ඇතුන්ගේ හිසතෙල් ගෑමේ උත්සවය අද උදේ සිදු විය. පොදු උද්‍යාන ඇමැති ජයරත්න හේරත්, සබරගමු මහ ඇමැති මහීපාල 16 April 2014
රෝම බක් මහ උළෙල අප්‍රිෙයල් 21 රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන බක්මහ උළෙල මේ මස 21 වෙනිදා පස්වරු 1.00 සිට වියා පනමා යට්ෂාක් රබින් උද්‍යානයේදි පෑවෑත් 16 April 2014
අවුරුදු සිරිතට හිස තෙල් ගාති අද පෙරවරු 11.16ට යෙදුණු නැකතට අනුව හිසට කොහොඹ කොළ ද, පයට කොළොන් කොළ ද තබා හිස තෙල් ගෑම රට පුරා සිදු විය. මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප් 16 April 2014
ෆේස් බුක් මිතුරෝ පිංකමක් කරති කුරුණෑගල, නිකදළුපොත නංගමුව වත්තේ එල්. ආර්. ගුණරත්න මැණිකාගේ පැල්පතට ගිය ෆේස් බුක් මිතුරෝ කිහිප දෙනෙක් අවුරුද්දට තෑගිබෝග දුන්හ. 16 April 2014
පුවත් සංදේශය ගාල්ලේ බෝගහගොඩ ඇලක තිබී පිරිමි මල සිරුරක් අද සොයාගත් බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා පෙරේදා සිට අතුරුදහන්ව සිටි අයෙක 16 April 2014
අධිවේගී බස් සේවකයන්ට ගාල්ලේදී ගහලා මහරගම කොලඹ ලංගම අධිවේගී බසයක රියදුරෙකුට හා කොන්දොස්තරවරයෙකුට ගාල්ල බස් නැවතුම්පොළේදී අගහරුවාදා රාත්‍රියේ පහර දී ඇති බවට පොලිසි 16 April 2014
ලක් දරුවෝ අවුරුදු උරුමය ලන්ඩන් ගෙනයති ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සහ සංගීත හා නර්තන පන්තිවල දරු දැරියන් සහභ 15 April 2014
‘පෝර්ඩ් රියට බෙන්ස් ඇන්ජිමකින් වැඩක් නෑ‘ පසුගියදා ශ්‍රී ලාංකික සමාජය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බොහෝ සෙයින් කථා බහට ලක්වු ප්‍රසිද්ධ නගරයකි. ශ්‍රී ලංකාවේ අගනුවර ශ 15 April 2014
මගමරුට අදත් දෙන්නෙක් බිලි පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල දී බසයක් හා කාරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසයි කියයි. 15 April 2014
ලංඩන් කේක් තරඟයෙන් ලංකාවට රන් පදක්කම් ලංඩන් ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියෙන් රන් පදක්කම් තුනක් හිමිකරගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සමත් විය. බ්‍ර 15 April 2014
අලිත් අවුරුදු සමරති සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිසා ලේකම් කාර්යාලයය, කෑගල්ල නගර සභාව හා පොලිසිය ඇතුළු රජයේ ආයතන සංවිධායකත්වයෙන් කෑගල්ල මහජන ක්‍රීඩ 15 April 2014
පැරිස් ධම්ම චක්ක අවුරුදු උළෙල 20 වැනි දා පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල අප්‍රේල් 20 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහ 15 April 2014
කැනඩාව ආධාර කපයි ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන වාර්ෂික ආධාර ඉදිරියේදි නැවැත්වීමට තීරණය කර ඇතැය 15 April 2014
ජල කෙළියෙන් තායිලන්තය නැහැවේ පසුගිය වසරේ කළ වැරදි සෝදා හැරීම සහ උෂණ සමයේ ශරීරයේ උණුසුම නිවා සිසිලක් ලබා දීම අරමුණු කර ගනිමින් තාලියන්තයේ සාම්ප්‍රදායිකව පවත් ව 15 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026