අද කාලගුණය (අප්‍රේල් 21) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ උතුරු කොටස් හැර අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පු 21 April 2014
ඉන්දු ලංකා දෙන්නා ලක්ෂ 20 ක දඩය ගෙවති රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකය 21 April 2014
පාසැල් බසයක් අනතුරේ බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි. 21 April 2014
හය දෙනෙකුට කරාටේ තරඟය වරදී ඉතාලියේ පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය නියෝජනය කිරීමට ආරාධනා ලැබුවද විවිධ හේතු මත එහි යාමට නොහැකි වු ශ්‍රී ල 20 April 2014
ඡායාරූප සංස්කරණයට අත් වැලක් ඡයාරූපකරණය පිළිබඳව ඉගෙනුමට කැමැත්තක් දක්වන අය සදහා ඡායාරූප සංස්කරණය පිළිබඳව මුල සිට නොමිලේ වීඩියෝ පාඨමාලාවක් සැකසීමට ලංකාදීප එස 20 April 2014
ඉතාලි ගිහින් මාළිගා හැදුවට වැඩක් නැහැ තරුණ වයසෙන් ඉතාලියට පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ තමන් හම්බ කරන හැම සතයක්ම වියදම් කොට විශාල මාළිගා වැනි ගෙවල් ගොඩ නගා ඒවා නඩත 20 April 2014
හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ අවුරුදු උළෙල ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික සමාජ සේවා ආයතනයක් වන හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම විසින් නවවන වතාවටත් සංවිධානය කළ සිංහල සහ දෙමළ අලුත් 20 April 2014
බිරිය මරා මැරෙන්න හදයි නිකවැරටිය කබල්ලෑවේ සිව් දරු මවක (43) උදැල්ලෙන් ගසා මරා දැමී යැයි කියන සැමියා වස ශරීරගත වී රෝහල් ගතකරනු ලැබ සිටී. ඔහු වස බොන්නට ඇතැය 20 April 2014
ෆේස් බුක් පෙම්වතා ගලේවෙල කූඩුවේ ෆේස් බුක් වෙබ් අඩවියෙන් හදුනාගත් 24 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුදාහළ බව කියන 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ගලේවෙ 20 April 2014
උතුරට සන්ධානෙන් අලුත් මුණක් උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමී කමලේන්ද්‍රන් ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති ඝාතනයේ සැක කරුවකු වීමත් සමඟ ඔහු ඇමැති ඩ 20 April 2014
මව සොයා ජර්මනීයේ සිට එයි ‘මගේ නම වාසනා මල්කාන්ති. ඉපදුණේ 1990 අප්‍රේල් 20 වැනිදා. අද මගේ උපන් දිනයයි.’24 හැවිරිදි මල්කාන්ති 24 වසරකට පසු ජර්මනීයේ සිට ශ්‍ර 20 April 2014
හාර කෝටියක වල්ලා පට්ටා රේගු කටේ වැටේ රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතිකයෝ දෙ 20 April 2014
හෝමාගම කම්හලක් ගින්නෙන් වැනසේ හෝමාගම කර්මාන්ත පුරයේ පොලීතීන් කම්හලක අද උදෑසන ඇති වු ගින්නකින් එහි යන්ත්‍රෝපකරණ මුළු මනින්ම පාහේ දැවී ගොස් ඇතැයි පොලීසිය ක 20 April 2014
ඩෙංගුවා හංවැල්ලේ පාසලක් වහයි හංවැල්ල පහත්ගම අවට ඩෙංගු රෝගීන් වැඩී වීම නිසා හංවැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය සදුදා සිට බදාදා දක්වා වසා ශ්‍රමදාන 20 April 2014
මඟ මරුවාට තව දෙකක් බිලි කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැ 20 April 2014
මහියංගනයටත් සැඩ සුළඟින් හානි මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ල 19 April 2014
ලක්ෂ 5ක් වතුරේ ගම නැගුම ව්‍යාපෘතිය යටතේ පොල්ගහන්ගොඩ, හල්මිල්ලවැව, දුම්මීය ගම්මානයේ ඉදි කළ පාලම අවුරුදු දෙකක් යන්නටත් මත්තෙන් සම්පූර්ණයෙන්ම කඩා 19 April 2014
පුවත් සංදේශය පුත්තලමේ ව්‍යාපාරිකයෙකු සිය නිවසේදි අභිරහස් ලෙස මරා දමා ඇතැයි පොලීසිය කියයි. පුත්තලම ප්‍රාදේශීය සභාපති නිමල් බමුණු ආරච්චි 19 April 2014
මිලානෝ මුස්ලිම් සංවිධානයක් එයි ඉතාලියේ ශ්‍රී ලාංකික මුස්ලිම් එකමුතුව පසුගියදා මිලානෝ නුවරදී පිහිටුවා ගනු ලැබිණි. ඉතාලියේ නොයෙක් නගර ආවරණය කරමින් මිලානෝ නුව 19 April 2014
ත්‍රෙවිසෝ අවුරුදු උත්සවය 25 වෙනිදා ඉතාලිෙය් ත්‍රේවිසෝ නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් හත්වන වරටත් සංවිධානය කරන බක්මහා උළෙල 25 වෙනිදා උදෑසන නවයේ සිට සාන්ත මරියා දෙල් 19 April 2014
සීගිරියේ වැහිළිහිණි කූඩු කඩලා සීගිරි කන්දේ වැහිළිහිණි කූඩු 20ක් කැඩු අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි. වැහිළිහිණි කිලෝවක් රුපියල් ලක්ෂ තුනකට 19 April 2014
දඹුල්ලේ කඩ හතක් ගින්නෙන් වැනසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒ 19 April 2014
වෑන් රිය පෙරළී පහක් මරුට මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මා 19 April 2014
විල්ගමුවට සුළි කුණාටුවක් මාතලේ හඳුන්ගමුව මාරක රදුන්නේවැව ගම්මානයට අද සවස 6.30ට වර්ෂාවත් සමග ඇතිවූ සුළි කුණාටුවකින් නිවාස 50ක පමණ වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසී 18 April 2014
මිලානෝ අවුරුදු උත්සවය ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහභාගී වූ අලුත් අවුුරුදු උත්සවයක් මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. උදැසන කිරි 18 April 2014
අපුර මහා වැස්සෙන් හානි අකුණු සමඟ පැයකට ආසන්න කාලයක් අනුරාධපුරයට පැවැති මහ වැසිවලින් පසු නගර සීමාවේ ගස්කොළං කඩා වැටී විදුලිය ද හැන හිටියේය. සැඩ සුළඟ නි 18 April 2014
ෆේස් බුක් තවත් ලොකු වෙයි ලෝක ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට භාවිතා කරන ෆෙස් බුක් වෙබ් අඩවිය තම ක්‍රියාදාමය තව තවත් පුළුල් කරමින් අති නවීන වට්ස්ඇප් පණිවු 18 April 2014
බ්‍රිතාන්‍ය අගමැති අවුරුද්දට සුබ පතයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනමා ඇත. " බ්රිතාන්යයේත 18 April 2014
13කගේ දිවි බේරේ අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකු මිය ගියේ පානදුරේ පිරිසක් අලුත් අවුරුද්දට දෙහිඅත 18 April 2014
අරලගංවිල 10ක් ඉසෙඩ් ඩී ඇළේ ගිළේ අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලිසිය කියයි. ට්රැක්ටර 18 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026