දුම්රිය සේවකයෝ මුහුදුබඩ මාර්ගය අවහිර කරති දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින් කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියත 22 April 2014
ෆේස් බුක් පෙම්වතාට අත්හිටවු සිර දඬුවම් විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම හා කෙළෙසීම ය 22 April 2014
සන්ධාන නාගරික මන්ත්‍රී නැගිට යයි මාතලේ මහ නගර සභා රැස්වීම ඇමැතිමට ඉඩ නොදුන්නැයි විරෝධය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ ප්‍රකාශ් මහතා සභාවෙන් නැ 22 April 2014
පොලීසිය නොකීදේත් ලියාගෙන තමා නොකී දේ පොලීසිය තම කට උත්තරයේ සටහන් කැර ඇතැයි ද ලියා ගත් කට උත්තරය තමාට යළි කියවා නොදුන්නේයැයි ද තංගල්ල නේචර් හෝටලයේ කළමනාකාරීන 22 April 2014
වැසි ඉල්ලා දඹුල්ලේ වැසි පිරිත් මාස හතරකට වැඩි කළක් පැවැති නියඟය දුරු කරන ලෙස ඉල්ලා රංගිරි දඹුල් රජමහා විහාරවාසී මහා සංඝරත්නය දඹුල්ල අවට ගම්වල වැසි පිරිත දේශනා 22 April 2014
උපවාසෙට පෙර ලේකම් රෝහලට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (22) ආරම්භ වු දුම්රිය සේවකය උපවාසයට ආ සේවකයෝ තිදෙනෙක් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබු 22 April 2014
වටරැක හිමි හු හඬ මැද්දේ යයි මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ නායක හා මහියංගන ප්‍රාදේශිය ස 22 April 2014
හුරුළු වැව ගොවියෝ අපුර රැස්වීම වටලති හුරුළු වැව සෝයා බෝංචි ගොවීහු දෙසීයයක් පමණ අද අනුරාධපුර දිසාපති කාර්යාලයයේ පැවැති කෘෂි කර්ම කමිටු රැස්වීමට කඩා වැදීමට ආහ. ගිය වස 22 April 2014
වටරැක හිමිට දෙපා රැකවරණ ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි මහියංගනයේදී අද විරෝධතාවයත් පැවැත්විණි. 22 April 2014
අද කාලගුණය (අප්‍රේල් 22) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පලාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ත්‍රීකුණාමලය සිට පොතුවිල් හ 22 April 2014
අම්මගෙයි දුවගෙයි රට සල්ලි මල්ල රේගුවේදී ඇරේ රුපියල් අසූ තුන් ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් තම යට ඇඳුම් තුළ සහ අත් බෑගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්&zwj 22 April 2014
පැනගිය සෙබලා පොලිසියෙනුත් පනියි යුද හමුදාවෙන් පැනගිය බව කියන සෙබළෙකු අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ අවස්ථාවේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී පැන ගිය බව පොලීසිය 22 April 2014
පුතාගේ මාරයා බත් දීසියෙන් එයි මව අතෙහි තිබූ ලොකු වීදුරු දීසියක් ගෙළෙහි වැදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හොරණ වැලිගම්පිටියේ නව හැවිරිදි දරු 22 April 2014
සෞදි සිසු සහනය කුරුණෑගලදී සෞදි අරාබිය මුලික කරගනිමින් ක්‍රියාත්මක අසරණ සරණ සිසු සහන පදනම ශ්‍රි ලංකාවේ අඩු ආදායම් පවුල් වල සිසු දරුවනට වාර්ෂිකව රුපියල 21 April 2014
රටම හඬවා අවසන් ගමනේ අරලගංවිල ඉසෙඩ් ඩී ඇළට වැටී මිය ගිය දස දෙනාගෙන් අවමඟුල සිය ගණනකගේ සෝ සුසුම් මැද දෙහිඅත්තකණ්ඩිය විජයපුර සොහොන් බිමේ දී අද (21) සවස සිදු 21 April 2014
දෙහිවල අලි නැටුම් නවතී දෙහිවල සතුන්වත්තේ අලි රැඟුම් අද (21) දින සිට අත්හිටුවන බව දෙහිවල සත්ව උද්‍යානයේ අතිරේක අධ්යක්ෂ (මෙහෙයුම්) දම්මිකා මල්සිංහ මහත්මිය 21 April 2014
මූදු ජීවීන් චීනෙට යවන්න හදලා මුහුදු අශ්වයන්, මුහුදු කූඩැල්ලන්, සිප්පිකටු හා හක්ගෙඩි සමග කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පස් දෙනකුට රුපියල් 40,000 බැගි 21 April 2014
ජන බල ලිපි ගොනු බොදු බලෙන් පොලිසියට කොළඹ නිපොන් හෝටලයේ දී ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවට බලෙන් ගොස් පැහැරගෙන ගියැයි කියන ලිපිගොනු පහක් බොදුබල සේ 21 April 2014
සිහල රාවයේ හතරකට නඩු? පසුගිය ජනවාරි 30 වැනි දා කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයයට බලයෙන් කඩා වදින්නට තැත් කළැයි සිහල රාවය සිව් දෙනකුට එරෙහිව නඩු පවරන බව කොළඹ 21 April 2014
ලාම්පුතෙල්-වතුර බිව් තුනකට ලෙඩ පාරිභෝජනයට නුසුදුසු පානීය ජලබෝතල් 37000 ක් සහ ජලය පිරවීමට රැගෙනවිත් තිබු හිස් බෝතල් ලක්ෂ පහක් කැළණිය ,දළුගම ප්‍රධාන පෙළේ පා 21 April 2014
උපුල් ශාන්ත සන්නස්ගල, හීන ඇහිඳින යාළුවා උපුල් ශාන්ත සන්නස්ගල......... ඊළඟට? ඔව් ඊළඟට ලිවිය යුත්තේ කුමක්දැයි මම කල්පනා කරමි ‘‘වස්සාන සිහිනය’’ ‘‘ආදරණීය වස්ස 21 April 2014
මග මරුවා සිසුවා රැගෙන යයි කුරුණෑගල වාරියපොළ මාර්ගයේ මහකෙළිය දී යතුරු පැදියක ගැටිමෙන් නව හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. &nbs 21 April 2014
බඹරු අදත් අනිති හැටන් දික්ඔය මැණික්වත්තේ තේදලු නෙළමින් සිටි කාන්තාවක් අට දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ් 21 April 2014
ඔත්තු බලන්න ගිහින් ගුටි කති මහරගම නගරයේ සැක කටුයුතු පුද්ගලයන් පිරික්සීමට ගිය බුද්ධි අංශ නිලධරයන් තිදෙනකුට පහර දුන් බව කියන තාක්ෂණවේදියකු හා වෙළෙඳ සේවකයකු සැ 21 April 2014
ලාංකිකයා ප්‍රංශයේදී මරුට ඉතාලියේ මිලානෝ නුවර සිට ප්‍රදේශයේ ලුර්දු ආගමික චාරිකාවකට එක්වූ ශ්‍රී ලාංකිකයෙක් (47) එරට හෝටල් කාමරයකදී මියගොස් ඇතැයි ප්රං 21 April 2014
කප්පාදුවට එරෙහි දුම්රිය සමිතියක් උපවාසයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශන, අනියම් හා තාවකාලික සේවකයන් වහා ස්ථිර කරන ලෙසත්, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අ 21 April 2014
බොල්ගොඩ කිඹුලා වැල්ලේ වළක අඩි 10ක් පමණ දිග කිඹුලකු මොරටුවේ මෝදර වැල්ලේ වළක වැටී සිටියදී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති. මේ කිඹුලා බොල්ගොඩ ගඟේ සිට මුහුද 21 April 2014
තක්කිට තරිකිට සිංහල තාලෙට - සුද්දෝ ඇවිත් නටතෙයි නැටුම් ගැයුම්වලට ප්‍රිය කරන ඕස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරුන් ඇතුළු පිරිසක් මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා සහ කාංචන ක 21 April 2014
හංවැල්ලේ පාසල් පහක් වහයි හංවැල්ල පහත්ගම අවට ඩෙංගු උවදුර වර්ධනය වීමත් සමග අද වන විට පාසල් පහක් බදාදා (23) දක්වා වසා දමා ඇත. හංවැල්ල රාජසිංහ විදුහල, පහත්ගම රෝම 21 April 2014
කොහා පමාවී ජෙරුසලමට පියාඹයි ඊශ්‍රායලයේ ජෙරුසලම්හි ශ්‍රී ලාංකිකයෝ 11 වැනි වරටත් පවත්වන බක් මහ උළෙල ලබන 26 වැනි සෙනසුරාදා උදෑසන 07.00 සිට දවස පුරා ජෙරුසලම් 21 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026