අනුරාධපුර පාදෙනිය මාර්ගයේ බලල්ලේ රිය අනතුරකින් නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. කැබ්රියක් සහ ඔහු පැදවූ ත්‍රිරෝද රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම පොලිස් මාමෙකුටම ත්‍රී විල් එකක් තියනවා. ඒවා එයාල ලබාගෙන තියන විදියවල් ඇහුවොත්, අපිට බෙල්ලේ වැළ දමාගන්න හිතෙන තරමට නීති විරෝදියි, ඒ නිසාම ස්වභාව ධර්මය ඔය විදියට මහා පාරේන් අයින් කරලාම අරගෙන යනවා. දුක් විදලා තම දහදිය මහන්සියෙන් ලබාගත් දෙයකින් කවදාවත් තමන් වත් තම දේපල වත් විනාශ වෙන්නේ නැහැ. (නදී)
ඉතා කණගාටු සිද්දියක් , එත් අපේ රටේ ලොක්කෙක් සම්බන්ද උනානම් ත්‍රී වීලරය ගත්ත හැටි හොයන රටක් (නදී)
නවගමුවේ ඉඳල අනුරාධ පුරයට ත්‍රිරෝදයෙන් ?(අ)
කණගාටුයි (නි)