බණ්ඩාරගම දී වඳුරෙක් ද, පැටියකු ලැබීමට සිටි වැඳිරියක ද රණ්ඩු වූහ. වඳුරා වැඳිරිය තල්ලු කළේය. වැඳිරියට නැගිට ගන්නට බැරි විය. පසුදා උදේ ඇය පැටවකු බිහි කළාය. පැටවා මැරී සිටියේය.
වැඳිරිය මළ පැටවා දෙස බලමින් බොහෝ වේලාවක් දුකින් ගත කළාය. අන්තිමේ දී ගැමියෝ මළ වඳුරු පැටියා වළ දැම්මෝය.
වැඳිරිය ළඟ සිටි මළ පැටවා ඉවත් කර ගැනීම ඔවුනට ප්‍රශ්නයක් විය. දරු දුක ඒ තරම්ම ප්‍රබල වූ බැවිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් අපේ සමහර වැදිරියෝ බබාලව ඉපදුනහම කුනු කූඩෙට විසි කරනවා. ඇයි මේ වෙනස (නදී)
මේ පින්තුර වල බලන්න. ඇසේ කදුළු පුරවාගෙන. බලන්න කොච්චර දුකින්ද ඉන්නේ (නදී)
දරුවන් වෙනුවෙන් හෙලන කදුළු මහා සාගරයේ ජල කදට වැඩිය විශාල වේ. (නදී)
දරුවන්ව තනිකර දමා යන දෙමාපියන්ට හොඳ ආදර්ශයක් (නදී)
දැන් සතුනුත් මිනිසුන් වගේනේ පැටව් හම්බවෙන්න ඉන්නවිට රණ්ඩු වෙනවාද? (නදී)
පතාගෙන ආපු විදිහට තමා ඔතාගෙන යන්නේ (නදී)
පින්තුර බලන්න දුකයි (නදී)
මිනිස්සු ලග නැති දරු සෙනෙහසක් (නදී)
බලන හැමෝටම දුකයි (නදී)
පතාගෙන නෙමේ හේමා , කර්මයේ විදියට මේවා වෙන්නේ. දානයක් දීලා පින් දෙන්න අම්මගේ දුකත් නැතිවෙන්න කියලා. හරි හොඳ මිනිස්සු මෙහෙම සතෙකුට සලකන්න.(නදී)
තල්ලු කලපු ඒ වඳුරා නම් සල්ලාල , කුපාඩි වදුරෙකි. පරිණාම වාදයෙන් පැවත එන මිනිස් වඳුරෝ දිහා විමසිල්ලෙන් බලනවිට මේ ක්‍රියාකාරිත්වය තවත් ඛේදජනක සිද්ධියක් (නදී)
දරුවෙක් නැතිවුනා කියන්නේ මවකට පුදුම වේදනාවක්. මනුස්සයාට විතරක් නෙමෙයි වඳුරාටත් එහෙමයි (නදී)
මේ කාලේ අම්මලාට පාඩමක් කියල දෙනවා (නදී)
ඉපදුණු ගමන් කිරිකැටි දරුවන්ව මහපාරේ එහෙමත් නැත්නම් වැසිකිලි වලවල්වලට දාලා යන අපේ මිනිස් අම්මලාට වඩා තිරිසන් සතෙක් වුනත් මේ වඳුරු අම්මාගේ දරු සෙනෙහස කොයිතරම්ද කියලා මේ පින්තූර දැක්කහම පේනවා.(අ)
මෙය සතර අපායෙන් එකකි. වැදිරිය පැටවකුගේ බර දරාගන දුක් විද අවසානයේ මෙලොවට බිහිකිරීමට වින්ද දුක ගැනයි මට ගොඩක්ම කණගාටු. කිසි දුකක් නැතුව විනෝදයෙන් සිටි වදුරා කල වැඩේ කොතරම් අසාධාරණද? මිනිසුන් අතරත් මෙවැනි පිරිමින් සිටිති. පැටවා මැරී ඇත්තේ පියාගේ පහරදීම් වලින්. ගිය ආත්මේ මේ පිරිමි වදුරා අරක්කු බීල, බීලා මැරුන මිනිහෙක් වෙන්න ඇති. (නදී)
මොකටද අනේ අනේ තල්ලු කෙරුවේ (නදී)
දරු සෙනහස ට සත්තු මිනිස්සු කියලා වෙනසක් නැහැ (නදී) .
සිතුම්ගේ කතාව ඇත්ත. මේ වගේ වඳුරන් මිනිස්සු අතරෙත් ඕන තරම් ඉන්නවා. අන්තිම ෆොටෝ දෙක නම් දැක්කම හරි දුක හිතෙනවා. (නදී)
ඇත්තටම දුකයි. හදපු ළමයි දාලා යන මේ කාලේ මේ වගේ දෙයක් අහන්න ලැබීම දුකයි.(නදී)
කතා කරන්නට හැකි වුයේ නම් දහසක් විලාප ලතෝනි ඇසිය යුතුයි (නදී)
සතුන් හා මිනිසුන්ගේද හැගීම් කිසිදු වෙනසක් නැති බව තේරෙනවා. (නදී)
වැඳිරිය තල්ලු කළ වඳුරා වැනි පිරිමින් මිනිසුන් අතරත් (නදී)
ළමයින් මහමග දමා යන කොට වැඳිරිය අපිට පාඩමක් කියල දෙනවා. (ස)
සතුන්ට කතා කරන්ට, සිනාවෙන්ට බැරි නිසා මිනිසා හිතන්නේ ඔවුන්ට වේදනාව, හැගීම්, නැහැ කියලා. නමුත් මේ දසුනෙන් ම පේනවා ඔවුන්ටත් හැගීම්, දුක,සංකා, තියෙන බව. ජිවත් වෙන්ට අයිතිය තියෙන්නේ මිනිසාට විතරක් නෙවේ. (නදී)
අපිත් මේ සංසාරයේ පෙර කළ පිනකට මිනිසුන් විය. නමුත් සතර ආපයේ අනන්තවත් ඉපිද මේ වැනි දුකට පත්ව ඇත. (නි)
සතෙකුට වුණත් දරු දුක තේරෙනවා! (නි)
සසර දුක මෙනෙහි කරමින් අපි සැවොම නිවන් අරමුණු කර ගනිමු! (නදී)
අනේ පව්! හරි දුක හිතෙනවා ෆොටෝ දැක්කම (නි)
සසර දුක නැති කර ගනිමු මුනිඳු බන අසා! (නදී)
මිනිසුන්ට හොඳ පාඩමක් මේක (නදී)
මිනිසුන්ට හොඳ පාඩමක් මේක (නදී)
තල්ලු කරපු වදුරා අපේම එකෙක්ද දන්නේ නෑ.(නදී)
දරු සෙනහස නොහඳුනන සමහරුන්ට අපූරු ආදර්ශවත් දසුනක් (නි)
මැයද තවත් එක් කිරිදෙන අම්මා කෙනෙකි. සසර පුරාවටම මෙවන් අම්මාවරු දරු දුකෙන් කදුළු සැලුවෝය. මතුවටද සලන්නෝය.... දුක නියතයකි, එය සියල්ලන්ටම එකසේ පොදුවේ. (නි)
ප්‍රේමවතී මනම්පෙරිට පෙන්නපු නැති අපුරු කරුණාවක් මේ වඳුරු අම්මට පෙන්නපු එකනම් ඉතාම පින්. (නදී)