හල්දුම්මුල්ලේ කඳු රක්ෂිත හතරක ගින්නක් ඇවිලී යයි. ගම්වාසීන් වල් අලියකු එලවීමට තැබූ ගින්නක් මෙසේ ව්‍යාප්ත වන්නට ඇතැයි පොලිසි සැකකරයි. දැනට අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් තිබේ.

450