ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිතපූර් ආසන්නයේ දී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් හත් දෙනා ම මිය යන්නට ඇතැයි ඉන්දීය ආරක්ෂ අංශ පවසයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිතපූර් ආසන්නයේ දී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් හත් දෙනා ම මිය යන්නට ඇතැයි ඉන්දීය ආරක්ෂ අංශ පවසයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම දැන් මේක පුරුද්දකට අරන් වගේ? අලුත්ම විලාසිතාවක් (නදී)
අද අපට ඇහෙන්න තියෙන්නේ ජාත්‍යන්තරයේ දුක් අදෝනාව නම් දිනපතා සිදුවෙන ගුවන් අනතුරුයි. ගුවන් හමුදා නියමුවන්ට නියමු හා කාර්මික විශේෂ පුහුණු ලබාදෙයි. මගීන් ප්‍රවාහන නියමුවන්ටද ,අදාළ පුහුණුවක් ලබා දිය යුතුයි. තාක්ෂනය දියුණු කාලයේ ගුවනේදී අනතුරක් සිදුවුවහොත් ,සෑම ගුවන් මගියෙකුගේ ආසනයකට පැරිෂුට් එකක් සැපයීම නුවණට හුරුයි (නදී)
මුළු ලෝකයේම ගුවන් අනතුරු සිදුවන කාලයක් . අපේ තිබෙන්නේද තරමක් පැරණි ගුවන් යානා නිසාත් , නියම ප්‍රමිතියට ඒවා අලුත් වැඩියා නොවන නිසාත් ඉතා පරිස්සම් විය යුතු කාලයක් අපටත් (නදී)
ගුවන් යානා අනතුරට ලක්වෙන එක, ලංකාවේ කෝච්චි පීලිපනිනවා වගේ දිනපතා සිදුවීමක් වෙලානේ. (නදී)
ගුවන් යානයක පරණ බඳ පමණි. අනෙක් සෑම කොටසක්ම කිසියම් නියමිත සම්මත පැය ගණනකට පසුව ඉවත් කොට අලුත් කොටස් දමනු ලැබේ. ලංකාවේ තිබෙන යානා ගැන විතරක් නෙමෙයි වෙන ඕනිම පරණ ගුවන් යානයක යන්න බයවෙන්න වුවමනාවක් නැත. (නදී) මිනිසාගේ සිතිවිළි පාලනය කල හැකි දෙයක් ලෝකයේ තිබේ නම් කොතරම් හොඳ උපකරණ තිබුනත් නැතත් අනතුරු සිදු කිරීමට හෝ සිදුවන අනතුරු වලක්වා ගත හැකිය. තවම එම උපකරණය නිපදව නැති නිසා අනතුරු සිදුවේ