පිළියන්දල කුලී ගෙයක විසූ තිදරු ත්‍රී රෝද රියදුරෙකු ගලකින් ගසා මරා දැමී යැයි සැකපිට කුලී නිවෙස් හිමියෙකු වන තවත් ත්‍රී රෝද රථ රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
පිළියන්දල කුලී ගෙයක විසූ තිදරු ත්‍රී රෝද රියදුරෙකු ගලකින් ගසා මරා දැමී යැයි සැකපිට කුලී නිවෙස් හිමියෙකු වන තවත් ත්‍රී රෝද රථ රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කියයි මේවා විදෙස් කුමන්ත්‍රණ කියලා (නි)
සෞදියේ පුවතක්ද කියලා එකපාරටම හිතුනා. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..... (නි)
අද රටේ පවතින තත්වය මෙයයි (නි)
අනේ අනිච්චං මෙහෙමත් දේවල්? (නි)
ඔය එන්නේ කසකාරයෝ පෙරහැර එන්නේ පස්සේ (අ)
රුපියල් ශත නිසා නොමිනිස්කම රජයන කාල වකවානුවක්.මිනිස් ආත්මයට යක්ෂ ආත්මය ආරූඩ වෙලා වගෙයි. (නි)
හේතුව මොකක්ද දන්නෑ ඒ විදියට මරන්න. (අ)
දැන් ලංකාවත් අරාබිය වගේ වෙලා (නි)
හරියට ෂරියා නීතිය වගෙයිනේ! (නි)
අරාබියේවත් දැන් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නෙම නැතිතරම් සමරේ....! (නි)
දැන් මිනිසුන් ශරියා නීතිය අනුගමනය කරන්න පටන් අරගෙන වගෙයි (නි)
ගින්නක් නැතුව දුමක් කොහෙන්ද? (නි)
පිළියන්දල මුදානොගත් ප්‍රදේශයක් වගේනේ (නි)
ලංකාවත් දැන් අරාබිකරයක් වෙලා (නි)