විල්පත්තු ජාතික වනෝද්‍යානයට පසුගිය පසුගිය මාස හතේම වැසි නොලැබුණත් වළස්වල සිටින මේ දිවියන් දෙදෙනා කෙළි දෙලෙන් පසුවෙති.
මේ දිනවල බොහෝ සත්තු දිය සොයා විල්පත්තු මායිම පසු කර දඩයම් කරුවන්ගේ ගිනි අවියට ද බිලි වෙති.
විල්පත්තු වනෝද්‍යානයේ හඳුනා ගත් දිවියන් 30ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද මේ අහිංසක සතුන්ට වතුර ටික ගිහින් තැන තැන තියන්න? කෝටි ගණන් සල්ලි නාස්ති කරන රටේ, සත්තු වත්තේ සත්තු ටික එහෙන් ඉවරයි. අපේ මුළු වන සත්ව සම්පතම ඉතා ඉක්මනි නැති වෙනවා. (නි)
මේ පින්තූර ටික දැකලා කී දෙනෙක් "කුලප්පු" වේවිද? මේ සතුන්ගේ ජීවිත සමහරුන්ගේ මානසික තෘප්තියට බිලිවේවිද කියා බයයි (නි)
අන්තිම ඡායාරූපය ගන්නකොට බය හිතුනේ නැද්ද? (නි)
සතුටින් ඉන්න, පුළුවන්තරම් කැළෑව ඇතුළටම වෙලා ඉන්න. දන්නවනේ දෙපා සතාගේ හැටි (නි)
අපි මේ ඡායාරූප දැකලා සතුටක් වින්ඳත් කෙළහලන කට්ටියකුත් ඉන්නවා (නි)
ජනාවාස හදලා මේ සතුන්ගේ භුමිය නැතිකරන්න නම් එපා. (නි)
දසුන නම් රසදුනකි ඇසට, පැනයක් නැගෙයි මසිතට, නරයින්ගෙන් ලොල් වූ දිවිසමට, බේරාගත හැකිද මතු පරපුරට? (නි)
අගනා ඡායාරූප ටික. මේ සතුන්ට නිදහසේ ජීවත්වෙන්න දෙනවා නම් කොපමණ හොඳද? (නි)
ඉරි තියෙන්නේ ව්‍යග්රයට නේද ? (අ).
මෙයාටද කොටියා කියන්නේ (අ)
කැලේ වටේම ඉන්න තිරිසනාට අන්ත සතාගෙන් තමා ප්‍රවේශම් විය යුතු.(අ)
. රුපියල් ශත පස්සේ දුවන නරුමයන ඉන්න රටක දී මේ වගේ ඡායාරූප පල කිරීමත් යම් විටක වන සතුන්ට අනතුරුදායක විය හැකි බව මගේ අදහසය. ඡායාරූපය සම්බන්දව ලංකාදීප පුවත් පතට ස්තුතිය පුදමි.(අ)
නොකා හිටියත් නොබී ඉන්න තමයි බැරි.(අ)
සෙල්ලම් පෙන්නුවා වගේ නෙමෙයි, ප්‍රවේශමෙන්! (නි)
අනේ අසරණ සත්තු...ෆොටෝස් ලස්සනයි ගොඩක් උන්ට උන්ගේ සන්තෝසයට ඉඩදෙන්න මිනිසුනේ තිරිසන් ගනෙට වැටෙන්නේ නැතිව (අ)
මිනිසාට වගේම සතුන්ටත් අයිතිවාසිකම් තියනවා උන්ගේ ඓතිවාසිකම් නෙතිකරන්න එපා උන්ගේ නිජබුමියට ගිහිලා පදිංචිවෙලා සත්තුගෙන් කරදර කියල වන ජීවී එකට බනින්න එපා (අ)
මේ "දිවියන්' නොවේ. මේ කොටියන්. අපේ රටේ මිනිස්සු සියවස් ගණනාවක් කොටියා කියා හැදින්වුවේ මේ සතුන්ව තමයි. මෑත කාලයේදී මිනිස්සු අපේ මුතුන් මිත්තන් දැකලවත් නොතිබුණු ඉරි තියෙන කොටි විශේෂය කොටියන් කියල හඳුන්වන්න ගත්තා. දිවියන් මීට වඩා කුඩායි. (අ)
හරිම ලස්සනයි (නි)
සුලන් බලෙන් වැඩකරන නල ළිං තියනවා .ටිකක් සවිකලානම් හරි.වැහින කාලෙට නවත්වන්න පුළුවන්. (අ)
තව ටික දවසකින් සතුන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)