යක්කලමුල්ලේ මිනුවන්දෙණියේ ජයසිංහගේ කැලේ රක්ෂිතයෙන් ගෝනකු මරා රැගෙන යද්දී සැකකරුවන් දෙදෙනකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය කියයි.
යක්කලමුල්ලේ මිනුවන්දෙණියේ ජයසිංහගේ කැලේ රක්ෂිතයෙන් ගෝනකු මරා රැගෙන යද්දී සැකකරුවන් දෙදෙනකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් වැද්දෝ (අ)
මුන් විනාශ කරන්නේ අපේ රටේ සම්පත්. ඇල්ලු නිළධාරීන්ට ප්‍රණාමය.(අ)
ඇල්ලුවට කමක් නෑ. මස් ටිකට මොනවා වෙයිද?(අ)
සත්තු මරනකොට අල්ලන්නෙ නැත්තෙ ඇයි? (නි)