බගවන්තලාව තෙරේෂියා වතුයායේ දී බඹර ප්‍රහාරයකට ලක්වූ ළමයින් නම දෙනකු ඇතුළු 15 දෙනකු බගවන්තලාව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.