- සෙනසුරාදා (19) හවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලයේදී සිදු වු හදිසි අනතුරු වලින් ප්‍රදේශ හතක මරණ හතක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
- පිළියන්දල ජඹුරලියේදී පාරේ ගමන් කරමින් සිටි විශ්‍රාමික බැංකු නිලධරයකු මොටර් රියකට හැපී මිය ගිය බව පොලීසිය කියයි.
මොටර් රිය පැදවු බව කියන විධායක නිලධරයා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රියදුරන් මීට වඩා නීතිගරුක විය යුතුයි. ආචාරශීලී විය යුතුයි. විනීත විය යුතුයි. (නි)
මාර්ග රිය අනතුරුවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ. මෙ දෙගොල්ලන්ම දන්නෙ නැහැ මාර්ග නීති පිළිපදින්න. (නි).
බලයේ ඉන්න මිනිසුන් අඩුතරමින් හිතුවා නම් මේ මියයන්නේ ඡන්දදායකයින් නේද කියලා මාර්ග අනතුරු අඩු කරගන්න වැඩ පිළිවෙලක් යොදනවා. මේ තත්ත්වය පාලනය කරන්න කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ (නි)