ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන කොළඹ ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක සෞඛ්‍ය සේවකයෝ අද පැය හතරක වැඩ වර්ජනයක් පැවැත්වූහ. රෝගීහු සිය දහස් ගණන් ආපසු හැරී ගියහ.
වර්ජනය අතර තුර දී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ භික්ෂූන්වහන්සේ නමක් ගිලන් ඇඳකින් තල්ලු කරගෙන යෑමට සිදුවූයේ කාන්තාවන් දෙදෙනකුටය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලිම් සලකා බලන්නත් ඕනෑ. හැබැයි හත්දෙයියනේ අසරණ රෝගින් ගැන බලන්නත් ඕනේනේ. මේ ප්‍රශ්නේදි දෙපැත්තම තද බල විදියට මතයක ඉන්න එපා. (අ)
මෙතරම් වැඩ වර්ජන කරන පිරිසක් වෙන නැහැ (නි)
පවු අසරණ රෝගීන්! (නි)
අනේ මන්ද මට නම් දැන් ලංකාව ගැන කියන්න දයක් නෑ. (අ)
අහිංසක මිනිස්සු අමාරුවේ (අ)
90% ඡන්දෙ ආණ්ඩුවට දීපු රජයේ සේවකයෝ බොරු සෙල්ලන් දන්නා එපා. (අ)
දොස්තරලා විරෝධතා කරද්දී, හෙදියන් පටන්ගන්නවා. හෙදියන් අවසන් කරද්දී වින්නඹු අම්මලා පටන් ගන්නවා.එයාලා අවසන් කරද්දී සුළු සේවකයින්... රටේ සල්ලි වලින් ඉගෙනගත් අය ඔහොම තම රටට සළකන්න ඕනෑ (නි)