කොතලාවල විදුහලට තවත් මරාලයක් අවුරුදු දා (14) කුරුණෑගල හරහා හමා ගිය සැඩ සුළඟකින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට, සර් ජෝන් කොතලාවල විද්‍යාලයයට හා නිවාස කිහිපයකට හානි 15 April 2014
මහමෙවුනාවෙන් බුදු පිළිම දහසක් මහමෙවුනාව භාවනා අසපුව සහ ශ්‍රද්ධා රුපවාහිනිහා ගුවන්විදුලි නාළිකාව එකතුව පින්වතුන් බොහෝදෙනෙකුගේ සයයෝගයෙන් මුලතිව් දිස්ත්&z 15 April 2014
‘සතුරාටත් ප්‍රේම කරන්න‘ කතෝලික බැතිමතුන් සමරන සුවිශේෂී මංගල්‍යක් වන ගොබ් ඉරුදින පසුගිය දා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධ 15 April 2014
ගල්ගමුවට සැඩ සුළං ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස අටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. විදුල 15 April 2014
ලාංකිකයාට කරාටේ රිදී පදක්කමක් ඉතාලියේ පොන්සානෝ නුවර පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය 2014 කිලෝග්‍රෑම් 70 ට අඩු බර පන්තිය කුම්තේ ඉසව්වෙන් තරග කර රිදී 15 April 2014
වත්තල උප සභාපති රිමාන්ඩ් වත්තල මාබෝලේ පුද්ගලයකුට පිහියෙන් ඇන බරපතල තුවාල කිරීමට අනුබල දුන්නැයි සැකපිට වත්තල නගර සභාවේ උප සභාපති මොහොමඩ් තාහිර් රිස්වාන් ල 14 April 2014
කුඩු සැකකරු හිර ගෙදරදි මරුට 2010 වසරේ පෙබරවාරියේදී කුඩු කිලෝග්‍රෑම් 30 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි මොහොමඩ් නියාෂ් හෙවත් කුඩු නියාෂ් 14 April 2014
බීමත් රියදුරෝ 780ක් ඇල්ලෙති අද පෙරවරු හයෙන් අවසන් වඋ විසි හතර පැයේ දී බීමත් රියදුන් 142කු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජ 14 April 2014
පරණ අවුරුද්දෙත් මග මරු හතක් රැගෙන යයි පරණ අවුරුද්ද සේ සැලකෙන අප්‍රේල් 13 වැනි දා රිය අනතුරු 63කින් හත් දෙනකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි. අප්‍රේල් 10 වැනි දා සිට අවුර 14 April 2014
මාතර පෙරහර විදි සංචාරය කරයි මාතර උයන්වත්ත ඓතිහාසික පෙරහර 201 වැනි වරටත් අද (14) පෙරවරුවේ මාතර නගරය පුරා විදි සංචාරය කළේය. අලුත් අවුරුදු දින ලංකාවේ පැවැත්වෙන එකම පෙ 14 April 2014
අනුරාධපුරයට මහ සෙනඟ සිංහල අලුත් අවුරුද්ද සහ බක් පොහෝය යෙදී සිටින අද (14) දින දිවයිනේ වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි පවතී. නව වසරට ආශිර්වාද ලබා 14 April 2014
රට ඇත්තෝ අවුරුදු සමරති කළුතර හෝටලයක රැදි සිටි සංචාරකයෝද අලුත් අවුරුදු උත්සවය ජයටම සැමරූහ. රබන් ගැසීම, කනාට කිරි කැවීම, බනිස් කෑම ආදි අවුරුදු තරග වලටද 14 April 2014
කතරගම මහ සෙනඟ රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරිවීම සාම්ප්‍රදායානුකූලව ඉරිදා (13) රාත්‍රී සිදු කැරිණි. කිරි ඉතිරවීමත් සමග වසා දැමුණු දේවාලය 14 April 2014
අවුරුද්දයි බක් පොහොයයි එකට උදාවේ සිංහල අලුත් අවුරුද්ද අද උදේ 7.37 ට උදා විය. නව අවුරුදු උදාවේදී රතිඤ්ඤා හඩ දසතින් පැතිරිණි. මේ අවුරුද්දේ විශේෂත්වය වන්නේ බක් පස 14 April 2014
යාපනේ ගමන රෝහලෙන් නවතී යාපනයේ යමින් සිටි පිරිසක් ගමන් ගත් වාහනයක් මාදම්පේ ඉරට්ටේකුලම් හිදී ගසක ගැටී එක් අයෙකු මිය ගොස් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසි 13 April 2014
විදුලිය දෙන්න ගිහින් පහර දීලා ආනමඩුවේ දලුවේ ගමට විදුලිය දිමට ගිය විදුලි බල සේවකයින් දෙදෙනෙකුට පහර දී ඇතැයිද ඉන් එක් අයෙකු රෝහල්ගතකර ඇතැයිද විදුලි බල මණ්ඩලය කිය 13 April 2014
වැලිකඩටත් නෑයන්ගෙන් කැවුම් කොකිස් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවියන් දැකීමට ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට අද සහ හෙට අවස්තාව ලබාදී ඇත. ක 13 April 2014
වත්තල උප සභාපති අත්අඩංගුවට මාබෝලේ දී පුද්ගලයකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීමට අනු බල දුන්නැයි සැකපිට වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාගිරි රිස්වාන් අත්අඩං 13 April 2014
හොර සල්ලි වලින් තෙල් ගහලා අසුවේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හරින ලද බව කියන තරුණයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසිය විසින් හලාවත මුගුණුවටවන ප්‍රදේශයේදී 13 April 2014
අලුත් අවුරුද්දට තාත්තට ඇඳුම් දෙන්න බැරි වෙයි කේටරින් සේවයක මිතුරන් සිව් දෙනකු ගමන් ගත් ත්‍රිරෝද රියකින් යද්දී වාද්දූව පොද්දරමුල්ලේ දී ලොරියක හැපීමෙන් එක් අයකු මිය ගියේය. සෙස 13 April 2014
කුලිපදනම මත ගත් වාහන විකුණලා කුලී පදනම මත ලබාගත් වාහන එහි ලිපිලේඛන වෙනස් කර අලෙව් කළ කල්ලියක 6 දෙනකු සමග රුපියල් කෝටි 2ක ආසන් මෝටර්රථ, කුඩා ලොරි, ජීප් රථ කිහිපයක් ද 13 April 2014
පොලිස්පති මැලේසියාවේ මැලේසියා පොලිස්පති බින්ක් අබුබකර් මහතාගේ ආරාධනයක් අනුව ආසියා කලාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්ප 13 April 2014
තනි කකුලක් රුපියල් 100යි පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. 13 April 2014
රත්නපුර පාරක් ගිලා බසී කුරුවිට සිට පාතගම හරහා ගොරකඇල දක්වා වු කාපට් කළ අතුරු මාර්ගයේ කොටසක් ගෝනපිටිය, තිරිවනාගල්ගොඩැල්ල ප්‍රදේශයේදී අඩි දහයක් පමණ පළ 13 April 2014
රෝහල් සේවකයන්ට පහර දී පැන යති තුවාලකරුවෙකු රැගෙන සඳ ලංකාව රෝහලට අද අළුයම පැමිණි සිව් දෙනෙකු දොස්තර නැතැයි කියමින් සේවකයින් දෙදෙනෙකුට පහරදී ලෙඩාද රැගෙන පලා ගිය 13 April 2014
සංදේශය අද අළුයම කල්මුණේ තයින්දමරුදු ප්‍රදේශයේදී බස් දෙකක් ගැටීමෙන් තිදෙනෙක් මරුමුවට පත් වී 18 දෙනෙක් තුවාල ලදහ. ............................................................ 13 April 2014
කුනු කෑම කුනු ගොඩට ගල්නෑව කැබිති ගොල්ලැව මාතර කඩ හතරක් ප්‍රමිතියෙන් තොර ආහාර විකිනී යැයි සීල් තැබු බවත් පසුගිය දින දෙකේදී මිනිස් ආහාරයට නුසුදුසු ආහ 12 April 2014
රෙදි පැන්නූ ජෝඩුව කැමරාවෙන් අල්ලයි පන්නිල රෙදි සාප්පුවකට පැමිණි ජෝඩුවක් ඇඳුම් ඇඳ බැලීමේ කාමරයකට ගොස් ඇඳුම් සඟවාගෙන හොරෙන් ගෙන ගියැයි සැක පිට අත්අඩංගුවට ගත් බව ප 12 April 2014
කුඩු ගෙනා තිදෙනා බෙන්තොටදී අත්අඩංගුවට කුඩු ග්‍රෑම් 30 ක් රැගෙන ගැහැණුන් දෙදෙනෙකු සහ මිනිසෙකු කාරයකින් කුඩු බෙදීමට පැමිණ සිටියදී බෙන්තොටදී අත්අඩංගුවට ගත් බව කො 12 April 2014
නව කොටි නායකයා අ‘පුර කනත්තේ කොටි සංවිධානයේ නව නායක කදීපන් පොන්නයියා සේලවනායගම් හෙවත් ගෝබි හා නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් සහ සුන්දරලිංගම් කයිපන් හෙවත් 12 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026