කොළඹ කොල්ලුපිටියේ 17 වැනි පටුමඟේ රාත්‍රී සමාජ ශාලාවක ඉන්දියා නැටුම් කාරියන් දෙදෙනකු තවත් නැටුම් කාරියකට පහර දී සපා කෑවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු තිදෙනෙක් කොළඹ කොටුව උසාවියට ඉදිරිපත් කරනු ලැබුහ.
සපා කෑමට ලක් වු බව කියන නැට්ටුක්කාරිය රෝහල්ගත කරනු ලැබ සිටී.
විත්තියේ නීතීඥයා පැවසුයේ ඊර්ෂියාව නිසා මේ පැමිණිල්ල සිදු කැර ඇති බවයි.
නාටිකාංගනාවන් තිදෙනාට ඇප දුන් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුයේ ආරවුල් ඇති කැර ගතහොත් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපාකෑම දැන් ජාතික ක්‍රීඩාවක් වගේ වෙලා (නි)
මේක ඉතාම සාමාන්‍ය දෙයක්. ක්ලබ් වල සහ සම්බාහන ආයතන වල ගනුදෙනුකරුවන් තමන් සතු කර ගැනීම උදෙසා මෙවන් දේ සිදුවෙනවා. (නි)
"මතට තිත" (නි)
ඉන්දියාවේ තමයි ඉතින් ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ. (නි)
මම අහලා තිබෙන විදියට ඔය නළඟනන්ට ඉන්නවලු ස්ථිර ගනුදෙනුකරුවන්.ඉතින් එක නළඟනකගේ ගනුදෙනුකරුවෙක් වෙනත් නළඟනක් ගත්තොත් එහෙම ඉවරලු (නි)
එකෙක් කනවට එකෙක් තරහයි (නි)
ළඟදි ටීවී එකේදී සපා කෑව අයට නඩු මොකුත් නැහැනේ (නි)
මෙන්න ඡන්දෙ ඉල්ලන්න සුදුසුම කට්ටියක් (නි)
බය නැතුව ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. (නි)
අනේ නළඟනන්ට ගිය කල! (නි)
එයාලා එයාලාවම සපා කාගෙන නේද? (නි)
දැන් මුළු ලංකාව පුරාම රඟපෑම් කරන්නේ තණ්හා, රතී, රඟාලා තමයි. (නි)
මම හිතුවේ වෙන කෙනෙක් ගැන (නි)
දේශපාලනයටත් සුදුසුයි. ඔය සමහර සටන් ක්‍රම වල උගන්වන්නේ හපාකන්නමලුනේ. (නි)
නළගනන්ගේ විප්‍රකාර වලින් එකක් සපාකෑම.දැන් දැන් දේශපාලකයින්ටත් මේක බෝවෙලා තියෙන්නේ. (නි)
මේ සටන් ක්‍රමය නියමයි (නි)