කොළඹ රේගුවේ වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව කියමින් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් තිස්හය ලක්ෂයක් වංචා කළ රේගු සේවකයකු ඉදුනිල් දර්ශනට කොළඹ කොටුව මසේත්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් තුන්දහසක දඩ නියම කැර බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් පැවිනවීය.
රුපියල් දෙලක්ෂයක් වන්දි ගෙවන ලෙසද නියම කළේය.
ඔහු මෙම වංචාව කැර අත්තේ හගුරන්කෙත ව්‍යාපාරිකයකුට බව උසාවියේදී කියැවිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් තිබුනාට මොළයත් තිබිය යුතුය (නි)
ඔතන ඉන්නේ එක් කෙනෙක්.. (නි)
තිස්හය ලක්ෂයක් වංචා කරලා රුපියල් තුන්දාහයි නේද දඩ ගෙවලා තියෙන්නේ? (නි)
ඇයි මෙහෙම තමන්ගේ රැකියාවටත් වංචා කරන්නේ? (නි)
මෙවන් හොරුන් තව කොතෙකුත් ඇද්ද? (නි)
දඩ මුදල හොඳටම වැඩියි මට නම් (නි)
මමත් හිතන්නේ දඩ මුදල නම් වැඩියි කියලයි (නි)