ගල්කිස්ස පොලිසියේ රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අද (20) අලුයම ගල්කිස්ස පොලීසියේ පි සී කෙනකු සිව් දෙනකු විසින් පැහැරගෙන පහර දෙන ලදැයි පොලීසිය පවසයි.
රාත්‍රී රාජකාරියට එක විට දෙදෙනකු බැගින් යොදවන ලෙස කැර ඇති නියමය නොසැලකීම නිසා වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශක සහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් පොලිසිවටලත් හොඳ ආදර්ශයක් (නි)
මම නම් අවංකවම කියන්නේ, පොලිසියේ කෙනෙක් පාරේදී දැක්කත් වාහනයට නග්ගා ගන්නවත් හොඳ නැහැ (නි)
මොකද මේ ලංකාවේ පොලිසියට වෙලා තියෙන්නේ? ලැජ්ජයි (නි)
අහිංසක මිනිසුන්ට කරන දේවල් වලට මෙහෙම වෙලා මදි (නි)
අනේ සාදු සාදු....!! (නි)
පොලිසියේ මහත්වරු ඒගොල්ලන්ට තිබෙන නීතියවත් දන්නේ නැති පාටයි (නි)
මදෑ කරගත්තා! (නි)
පොලිසියේ අයට අනුකම්පාවක් හිතෙන්නේ නැත්තේ රාජකාරියයි නීතියයි පැත්තක තබලා බලපුලුවන්කාරකම පුංචි අයට පෙන්නනකොට තමා. (නි)
ටිරෝන්, පොලිසියෙ මහත්වරුත් ඉන්නවද? (නි)
පොලිසියට විනයක් නැතුව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ආශ්චර්යයෙන් අන්ධවෙලා හැමෝම. (නි)
පොලිසියේ දෙදෙනෙක් නැතුව මාර්ග නීති කළ නොහැකි බව දන්නේ නැහැ වගේ. හොඳ වැඩේ මෙයාගේ වැඩ තහනම් කළ එක. (නි)
පොලීසිය නීතිය පිළිපදිනවා නම් ගොඩාක් ප්‍රශ්න අඩුකර ගන්න පුළුවන්. (නි)
මේ අය කොහොමත් ඉල්ලගෙන කන අය තමයි (නි)
ඇත්තටම ට්‍රැෆික් පොලිස් ගැන නම් හරිම කණගාටුවක් තියෙන්නේ (නි)
පී.සී තනියම යාමත්,තනියම යැවීමත් දෙකම වැරදිය.ඉතාමත් සුළු දෙයකට වුණත් කිසිදු කතාවක් නැතුව දඩ කොලය දික්කරන ට්‍රැෆික් අය ගුටිකෑමත් සාධාරණය (නි)