කතරගම වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට කතරගම නගරයේ සන්නිවේදන මධ්‍යස්ථානයක දී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි. සැකකරුවන් ස 10 April 2014
පවුල් 12000කට සෙවන ස්වභාවික විපත් හේතුවෙන් ගිය වසරේ හානි වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 34.4ක් වැය වූ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින් 10 April 2014
ගුවන් හමුදාව ප්‍රීමා ගින්න නිමයි ත්‍රිකුණාමලය චීන වරායේ ප්‍රීමා කම්හල් පරිශ්‍රයේ ඇතිවු ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගිනි න 10 April 2014
අවුරුද්දට බඩු ගන්න ඇවිත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ පිටකොටුව මල්වත්ත පාර, පළමු, දෙවැනි හා තෙවැනි හරස් වීදි මහජනතාවගෙන් අද පිරී ගියේය. 10 April 2014
බුද්ධංගල නාහිමි මෙහෙවර නිමවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාධිපති කළුතර ධම්මානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී අද (10) සන්ධ 10 April 2014
කුඩුකාර ඔත්තුකරු බේරගන්න බ්‍රිතාන්‍යය වලිකයි රුපියල් කෝටි 36ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු කිලෝ 35ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධ බව කියන පුද්ගලයකු වෙනුවෙන් බ්‍රිත 10 April 2014
අධිවේගී බස් ගාස්තු අඩු කරයි අද මැදියම් රැයේ සිට ලබන 25 වන තුරු අධිවේගී මාර්ග බස් ගාස්තු සියයට 30කින් පමණ අඩු කිරීමට යයි. මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ පි 10 April 2014
සංදේශය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සම්පාදනය කළ නැකැත් සීට්ටුව සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට අද පි 10 April 2014
පෙම්වතිය පෙම්වතාගේ ලක්ෂ 41ක් වංචා කරලා ඉතාලියේ සිටින තම පියා මගින් තම පෙම්වතාට හා ඔහුගේ මිතුරනට රැකියා සපයා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 41ක් වංචා කළැයි කියන පෙම්වතියකට නඩ 10 April 2014
හැබෑම සිංහල දෙමළ අවුරුද්දක් ලන්ඩනයේ ලන්ඩන් නුවර මුල් වතාවට සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන දෙකක් එකමුතුව අවුරුදු උත්සවයක් පැවැත්වීමට යයි. මීට පෙර බෞද්ධ විහාරස 10 April 2014
තිස් ලක්ෂයේ කප්පම දුම්රියෙන් එළියට රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා මාලිගාවත්තේ පැහැර ගැණුනු අට හැවිරිදි දරුවකු 24 පැයකට පසු බේරා ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් වි 10 April 2014
ගල් කොරියෙන් සල්ලි අරන් රිමාන්ඩ් අනුමත ප්‍රමාණයට වඩා ගල් බෝර දමා ගල් කැඩීම සඳහා ගල් වළක් අයිතිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි සැකපිට හොරොව්පතාන අඩවි වන නිල 10 April 2014
බොදු බල සේනා ලේකම් පොලිසියට කැඳවයි බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති. මුස්ලිම් 10 April 2014
කොටියාට කඩේ ගිය 65ක් පොලිසියේ කොටි සංවිධානයට වෙනුවෙන් විවිධ දෑ කළැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 65 දෙනකු පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි. ඒ අතර කාන්තාව 10 April 2014
ගණපූර්ණය නොරොච්චෝලෙට හරස් වේ පාර්ලිමේන්තු කල් තැබීමේ අවස්ථාවේ දී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ගැන එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලූ විවාදයට පාර්ලිමේන්තු ගණපූර්ණය හ 10 April 2014
පකිස්ථාන් ජෙනරල් ගුවන් හමුදාපති හමුවෙයි පකිස්ථාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ කමිටු සභාපති ඡෙනරල් රෂාඩි මහමුද් මහතා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුව 10 April 2014
දෙවියා එන්නට පෙර ඉතාලියේ වෙරොනා නුවර දක්ෂ වෙදිකා නාට්‍ය ශිල්පියෙකු වන ප්‍රනිත් දුනුවිල මහතාගේ දෙවියෙක් ඈවිදින් වෙදිකා නාට්‍ය ජුනි මස පළමු 10 April 2014
ගුවන් අවුරුදු කුමරියෝ වැඩවසම් ක්රමයේ දායාදයක් වන ආරච්චි කේන්ද්‍රකැර ගත් පැරණි ගමක ස්වරූපයෙන් ජන ක්‍රීඩා ද සහිත අවුරුදු උත්සවයක් රත්මලාග ගුවන් හමුද 10 April 2014
ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට ඉතාලියේ මොන්තෙරුස්සෙල්ලෝ නුවර පැවති පැවති නර්ථන තරගාවලියකදී ඉතාලියේ සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් 450 ක් පරදවා ප්‍රථම ස 10 April 2014
ඉතාලියේ ඇස ගිය තැන් ඉතාලියේ මිලානෝ නුවර පිහිටා ඈති පැරණි බළකොටුව 13 වැනි ශතවර්ෂයට අයත් වුවකි. පරම්පරා ගණනාවකට උරුමකම් කියන මෙම ඓතිහාසික බළකොටුව සං 10 April 2014
විදුර කඩේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බදාදා (09) සවස ඉංගිරිය පොළට ගොස් කංකුන් මිටි දෙකක්, මියන කොළ මිටියක්, ආස්මී හතක් අටක 10 April 2014
අක්කයි මල්ලියි කුඩු විකුණුවැයි සැකපිට රත්මලානේ දුම්රියපොළ පාරේ දී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක් සමග අක්කා සහ මල්ලී සැකපිට අත්අඩංගුවට ගත් බවත් මල්ලී ද 10 April 2014
විස්සයි විස්සෙන් යන ලිපිය බාර දෙයි ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන අද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව බාර දුන් 10 April 2014
අම්මයි පුතයි මරුට කැකිරාව මඩාටුගම දී යතුරු පැදියක් ලොරියක වැදීමෙන් මවක් සහ පුතෙක් දඹුල්ල රෝහලේ දී මරුමුවට පත් වූහ. අනතුරින් පසු පලා ගිය ලොරිය දඹු 10 April 2014
අද කාලගුණය (අප්‍රේල් 10) අපරභාගයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හෙට සිට තාවකාලිකව අඩු වනු ඇත. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ 10 April 2014
ගොළු දැරියකට දේශපාලන දෙසුමක් කරලා දකුණු පළාතේ ගාල්ල නගරයට මඳ දුරකින් පිහිටි ගම්මානයක තම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ගෙන්ගෙට යන පිරිසකි. නගරයෙන් පිටතට වූ ම 10 April 2014
කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත් සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි 09 April 2014
ක්‍රිකට් විරුවනට මැති සබේ හරසර විස්සයි විස්ස ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්තුවේදී පිළිගැනීම අද (09) සවස සිදු කෙරිණි. කථානායක ච 09 April 2014
දෙකෝටියක ලීසිං කණු තියලා මුල්‍ය ආයතන වලට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලිසිං හා ෆිනෑස් ක්‍රමයට වාහන ලබා ගන්නා මුවාවෙන් රුපියල් දෙකෝටියකට ආස 09 April 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026