ඉන්දියාවේ පෞද්ගලික ගුවන්යානා සමාගමක් වන ජෙට් එයාවේස් සමාගම නොවැම්බර් පස්වැනිදා සිට මුම්බායි නගරයේ සිට කොළඹ දක්වා දෙවරක් දිනපතා කටුනායක ගුවන් ගමන් වැඩි කිරිමට තීරණය කර ඇත.
මුම්බායි කොළඔ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවී ඇති නිසා ඉගමන් වාර ගණන වැඩි කැර ඇත.දිරියේදි සවසට සහ රාත්‍රි කාලයේදි ගුවන් ගමන් දෙක ක්‍රියාත්මක කරනු ඇත. අගෝස්තු 31 දක්වා ටිකට් පතක මිල ඉන්දියා රු17000 බව සමාගම පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොහෙන්ද මෙච්චර සල්ලි? (නි)
වැඩිවෙන ගුවන් ගමන් වලට සාපේක්ෂව රත්තරන් ගුලි, බිස්කට් යනාදිය ගැනද සැළකිළිමත් වෙන්න (නි)
අපිට නම් සල්ලි නැහැ (නි)
සතුටු වෙන්න ඕනෙද නැද්ද කියල මට නම් හිතාගන්න අමාරුයි. ඔය මිනිස්සු වැඩිපුර එනවා කියන්නේ ලෙඩක්ම තමා. (නදී)
සතුටුදායකයි (නි)
බොහොම හොඳයි. අපේ එයාර් ලංකාවත් ඉන්දියාවේ අනෙකුත් නගරවලට පියාසර කලොත් හොඳයි. (නදී)
බොහොම සන්තෝෂයි (නි)