නාවල දී චීන මෙහෙකාරියක හා ඇගේ දරුවා මරා දැමු උස්බෙකිස්තාන යුවළකට විශේෂ මහාධිකරණයෙන් අද මරණ දණ්ඩනය නියම විය.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් හා නිමල් නම්බුවසම් යන විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.
නාවල දී චීන මෙහෙකාරියක හා ඇගේ දරුවා මරා දැමු උස්බෙකිස්තාන යුවළකට විශේෂ මහාධිකරණයෙන් අද මරණ දණ්ඩනය නියම විය.
දේවිකා ද ලිවේරා තෙන්නකෝන් හා නිමල් නම්බුවසම් යන විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුගනවති , ඔයාගේ ක්‍රමය ලංකාවේ ඉන්න දාමරිකයනට ගැළපෙන්නේ නැහැ (නි)
සංචාරය කරන්න කියාගෙන සමහර විදේශිකයන් අපේ රටට රිංගාගන්නේ හොඳකට නෙමෙයි. (නි)
මම දැන් කාලයක් තිස්සේ හොඳට බලලා තියනවා.කවුරුහරි බවලතෙකුගේ අදහස අනිත් පාඨකයන් අනුමත කළොත්, ඇගේ පැත්තට කතා කළොත් බන්දුල පෙරේරා නොහොත් ලංකා තිලක්ගේ කොරහේ කිඹුල්ලු නටන්න පටන් ගන්නවා. (නි)
ඔවුන් වැරදි නම් දඩුවම සාධාරණයි (නි)
ලංකාවේ නීතිය ගැන මුළු ලෝකයම දැනගන්නවා. (නි)
සංචාරය කරන්න කියාගෙන ලංකාවට එන සමහරු මෙහෙ පැලපදියම් වෙලා නොයෙකුත් අපරාධ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා නිලධාරින් වීසා කාලය ඉක්මවා මෙහෙ සිිටන විදේශිකයන් ගැන මීට වඩා සැළකිළිමත් විය යුතුයි. (නි)
උස්බෙකිස්තානේ මිනිසුන් මෙහෙ මොනවද කරන්නේ? මට පෙනෙන විදියට පාකිස්තානයේ, කසකස්තානයේ ආදී ඔක්කොම ස්ථාන වලින් සරණාගතයින් කියලා ශ්‍රී ලංකාවට රිංගලා වගෙයි. (නි)
ලංකාවේ මරණ දඩුවම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා දැන් ඉතින් එයාලට ජිවතාන්තය තෙක් කන්න අදින්න දෙන්න වෙන්නෙත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් නේද? (නි)
වරදක් කළා නම් දඩුවම් විඳිය යුතුයි (නි)
නැහැ නැහැ, අහිංසාගෙ ගෙදරට ගෙනවිත් දානවා. (නි)
දැන් මේ අයව එල්ලලද මරන්නේ? නැතිනම් ෂේප් එකේ ආණ්ඩුවේ බෝඩිමට කරලා තියෙනවද? (නදී)
වරද, මෙරට වේවා පිටරට වේවා, කවුරු කළත් වරදමයි (නි)
මේකට හේතුව මොකක්ද? ඇයි මේ අය මේ රටට ආවේ? ආපහු යවන්න කියලා බලකරන්න. මරපු පවුලට වන්දි අරන් දුන්නා නම් නේද හොඳ? (නි)
අහිංසා, ලංකාවේද ඉන්නේ? ළඟදිද ඉපදුනේ? (නි)
අැයි පිරිමි කෙනාට විතරක් මාංචු? (නදී)
මෙහෙම අපරාධයක් කරන්න මොකද්ද හේතුව ? මොන හිතකින් දරුවෙක්ව මරා දැම්මද ? (නදී)
වැඩිකල් නොගොස් ශ්‍රී ලංකාව අන්තවාදයේ සහ කුඩු අන්තර් ජාතික මධ්‍යස්ථානයක් වේවි. අපි දේශපාලන වශයෙන් බෙදී මරා ගනිමු. අංගුලිමාල චරිතය සිහි කරමින් මෛත්‍රී කරමු. (නදී)
අහිංසා, ඔයා කියන එක තමයි මරණීය දණ්ඩනය කියන නාමික දඩුවමේ යථාර්තය. (නදී)
අනිවාර්යෙන්ම අහිංසා කියලා තිබෙන දේවලින් එකක් සිදුවෙනවා. ඒක තමා මේ රටේ ආශ්චර්ය කියන්නේ. (නි)
බන්දුල මහත්මයාගේ කඩේ ගෙනියන මල්ලේ හිලක්. (නදී)
උස්බෙකිස්තානු ජාතිකයින් නොවේ මොවුන් දෙදෙනා යුක්රේන ජාතිකයින් නේද? රුසියාවත් සමග දැන් කලබලයක් තියෙන. (නදී)
අහිංසාට බැන්නට ඇය කී දෙය හරි නේද? (නි)
දැන් අර කවුද කෙනෙක් යෝජනා කරලාලු තිබෙන්නේ එල්ලුම් ගහ අයින් කරලා ජීවිතාන්තය දක්වා හිරේට යවන්න . එහෙම කරන්නේ පෝරකයට නියම වුන අයගේ මානසික තත්වය සලකා බලාලු. මම මේ බලන් ඉන්නේ අපරාධකරුවන් නිසා අගතියට පත් වුන අයගේ දුක් ගැනවිලි ගැන කවදාද බලන්නේ කියලා. සමහරු දැන් මෙලොවත් හැර ගිහින්. (නදී)
මේ අය ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අයගේ බලවත් කවුරුහරි නම් අහිංසා කිවුවා වගේ වෙසක් පෝයදාට හොඳ කල්ක්‍රියාවෙන් හිටියා කියලා සද්ද නැතුව නිදහස් කරාවි.මීට පෙරත් එහෙම ඒවා වෙලා තියෙනවානේ... (නි)
ද්විත්ව ඝාතන වලට මරණිය දඬුවම ලැබුණු අයටත් පොදු සමාව ලැබුණා. හැබැයි, ඒ දේශපාලනඥයකුගේ බිරිඳක් නිසා. (නදී)
මොන උනත් අර ගැහැනු ළමයා හරි පව්. අපි මෙයාව ලංකාවේ තියාගෙන ආදරෙන් බලාගමු. (නදී)
අහිංසා කියපු දේ සමහරුන්ට තේරුම් ගන්න බැරි එකයි වැඩේ කියන්නේ. (නි)
2005 වසරේදී ද්විත්ව ඝාතනයකට මරණිය දණ්ඩනය නියම වූ කාන්තාව නිදහස් වුනේ කෙසේද, බන්දුල මහතාණනි? (නදී)
මේ මියගිය දරුවා ගිය පාසලටම දරුවන් යන අසල්වැසි කාන්තාවක් කියපු දේ අහලා මට ලොකු දුකක් ඇති වුනා. හරිම හුරතල් අහිංසක දරුවෙක්ලු. අනේ උදේ පාසලට යන්න ලැස්ති වෙලා ඉන්න කොට ලු මැරුවේ. මොන හිතකින් මෙහෙම අපරාධයක් කලාද ? (නදී)
ලංකාවේ මිනීමරුවෝ නම් ගොඩක් අය නිදහසේ ඉන්නවා (නදී)
දැන් ඉතින් දෙදෙනාටම ඉන්න පුලුවන්නේ එකම තැන (නි)
අපරාදේ ලස්සන සුදු අම්මා. (නදී)
තංගල්ල සභාපති කමට මේ දෙන්නම සුදුසුකම් ලබනවා නේද (නදී)
දැක්කහම හරි දුකායි. (නදී)
ඔය මහත්තයාගේ රටේ ජොබ් තියෙනවද දන්නේ නැහැ. ධිවර යාත්‍රාවකින් යන්න පුලුවන්ද අනේ. (නදී)
බලමුකෝ අපේ සහාපතිලට මොකද වෙන්නේ කියලා. තව දින කීයද තියෙන්නේ? (නි)
අර සෞදියේ බෙල්ල කැපුවා වගේ මෙයාලවත් එල්ලලා මැරුවනම් හරි .එතකොට මුළු ලෝකෙටම ඇස් ඇරෙයි. (නදී)
බලමුකෝ සිකුරාදාට අපේ සහාපතිලාට මොකක්ද දෙන තීරණය කියලා (නි)
මියෙනතුරා සියල්ල අපේ බදු සල්ලි වලින් නේද? (නි)
අහිංසා වගේ අයගේ ඍජු අදහස් දැක්කම, ලියනගේ,නෙහාරා වගේ සමහරුන්ට අර ගැරඬින්ට භුමිතෙල් ගෑවුණා වගේ වෙන්නේ මොකද? (නි)
මේ සිද්ධිය මොකද්ද? මට නම් මතක් වෙන්නෙම නැහැ. (නි)
එතකොට දැන් අර තංගල්ලේ සිද්ධියට මොකක්ද වෙන්නේ? (නි)
මා වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්න. මේ අර කලකට පෙර මරා දැමුණු කොස්වත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනගත් දරුවාගේ සිද්ධියට සම්බන්ධ චුදිතයන්ද? (නි)
මේ සිද්ධිය මොන කාලයේද වුණේ? මටත් ඒ හැටි මතක නැහැ. (නි)
අහිංසා, කවුද කියල දැනගන්න ඕනෑ නම් අර බ්‍රිතාන්‍ය තරුණිය අතුරුදන් වුණ සිදුවීම ගැන දැමූ අදහස පුලුවන් නම් බලන්න.අහිංසා කිඹුල්ලු ඇති කරනවා ගෙදර කොරහේ... (නි)
මෙහෙකාරිය මේ ජෝඩුවගේ ගෙදර වැඩ කළ කෙනෙක්ද? අහිංසක දරුවෙකුත් මරාදමන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මරණීය දණ්ඩනය නියම වී ඇති අය මෙහෙම මාංචු නැතුව රැගෙන යන්න පුලුවන්ද? (නි)
මේ දෙන්නට උස්බෙකිස්තානයේ නම් ඇත්තටම මරණ දඬුවම දෙනවා. මෙහෙම ගියාම වෙන රටවල අයත් මෙහෙ ඇවිල්ලා මිනීමරන්න පටන් ගනීවිද දන්නෙ නැහැ. මොකද මරණ දඬුවම නොලැබෙන නිසා. (නි)
මැරෙන එක හොඳයි හිතෙය් අපේ හිරගෙදර බත් කනවට වැඩිය (අ)
බන්දුල පෙරේරා මහත්තයා නැවතත් ඇවිල්ලා වගෙයි.ඔබතුමා ආවොත් යන්නේ හොඳටම නාලා කියලා කවුරුත් දන්නවානේ (නි)
බන්දුල කියන කෙනා කට නොඇර, ලියන්නේ නැතුව ඉන්නවා නම් තමයි හොඳ. මොකද කට ඇරියම ලෝකෙම දන්නවා එයාගේ තරම. අහිංසා කියන එක හරි. වෙලා තියෙන්නෙත් ඒකයි වෙන්න තියෙන්නෙත් එ්කමයි. (නදී)
අර අපේ ලංකාවේ කට්ටියගේ වැඩවලට දෙන තීන්දුත් බලමුකෝ (නි)
එතකොට අර එංගලන්තේ සුදු මහත්තය මරල රුසියාවේ කෙල්ලව දුෂණය කරපු අපේ කට්ටියට මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා ගරු අදිකරණය සාදාරන තීන්දුවක් දේවි කියල. (නදී)
සජිත් මහත්තයට වැරදිලා. මම හැමදාමත් මේ තීරුවේ හිටියා. (නදී)
අහිංසාගේ අදහස තේරුම් ගන්න බැරි උදවිය තමයි මන්ත්‍රීතුමන්ලාව පාර්ලිමේන්තුවට යවන්නේ.ඉතින් රටේ තත්ත්වය අහන්න දෙයක්ද? (නි)
ඒ කෙසේවෙතත් වැරදිකරුවන්ට හරි දඬුවම දිය යුතුයි.මරණ දණ්ඩනයට නම් මම කැමති නැහැ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දියයුතුයි (නි)
දුප්පත් අපේ සල්ලි වලින් කවන්නේ නැතුව , දැම්ම මේ දෙන්නව උස්බෙකිස්තන් වලට බාර දෙන්න , අපි නිදහස් (අ)
වරදක් කලොත් දඩුවම් ලැබිය යුතුයි. (ස)
මේ ක්‍රමය වෙනස් කරන්න ඡන්දයකින් බැහැ. ආයුධ වලින් සාමන්‍ය මිනිසුන්ට කතාකරන රටකට, කතිරයකින් උත්තර දෙන්න බැහැ. ඔවුන්ගේ භාෂාවෙන්ම උත්තර දෙන්න ඕනෑ. (නි)
මේ අයව මරනවා කියල අපේ සල්ලිවලින් කන්න දෙනවා (නදී)
අපේ අය කට අැරගෙන බලාගෙන ඇති එනකන්.(අ)
එංගලන්තේ හෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ කොහොමද ? (අ)
දැන් කට්ටියම බලන් ඉන්නකෝ අපේ අය අතින් කල මිනීමැරුම් නඩුවට මොකද වෙන්නේ කියලා. අහිංසා ඔයා හරි අනෙක් අයත් දන්නවා ඔයා හරි කියලා (නදී)
අනේ ලස්සන ගෑණු ළමයා! (නි)
සජිත් මහත්තයට වැරදිලා. මම හැමදාමත් මේ තීරුවේ හිටියා. (නදී)
අපි බලමුකෝ බ්‍රිතාන්‍ය ජාතිකයා වෙඩි තියල මරල පෙම්වතිය 7-8 දෙනෙක් දුෂණය කරලා බරපතල ලෙස තුවාල කරපු නඩුවට මොකද වෙන්නේ කියල? (නදී)
අනිවාර්යයෙන්ම මේ උස්බෙකිස්තාන යුවළ කාත් කව්රුවත් නැති දුප්පත් අය වෙන්න ඇති. (නි)
කවුරු වැරැද්ද කළත් වරද වරදම තමා. ඒවගේම ඒ කාටත් නීතිය එක නම් අපි බලාඉන්නේ අපේ දේශපාලකයන් දෙදෙනෙකුට ලබාදෙන දඩුවම් මොනවද කියලයි (නි)
දැන් ඉතින් ඉන්න පුලුවන් දෙන්නාටම එකම තැනට වෙලා (නි)
ප්‍රවෘත්තියක් පළවුණහමත් ඒකේ ගුණ දොස් විවේචනය කරමින් සමහරු රණ්ඩු වෙනවා. මෙහෙම සමගියක් තිබුණොත් අපිට ඉක්මණටම ආශ්චර්යය කරා යන්න පුලුවන් වෙයි (නි)
දැන් වැරදිකරුවන්ට මරණ දඬුවම දුන්නට ටිකකලක් යද්දී මොකද වෙන්නේ? (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් දීම හොඳයි (නි)
පිටරට වල අයට වගේම ලංකාවේ අයටත් මෙහෙම දඩුවම් දෙන්න ඕනෑ (නි)
උසාවියෙන් මරණ දඬුවම නියම කල විට ඒක ක්‍රියාත්මක නොකරන එක වැරදියි නේද? නැත්නම් මොකක්ද මේ නියම කරන එකේ තේරුම? (නි)
ජීවිතාන්තය කියන්නේ අවුරුදු විස්සට වැඩිද? (ස)
මේ අය දේශපාලනයට එන්න සියලු සුදුසුකම් දැන් සම්පූර්ණය කර තිබෙනවා. (නි)
රත්තරන් උසාවිය,අහුවෙන්න තිබ්බේ පොලිසියට එහෙනම් මුන්දෙල හොයාගන්නත් නෑ (අ)
දැන් මරණ දඬුවම නියම වුනාම මේ අයව එල්ලනවාද ? නැතිනම් ආණ්ඩුවේ බෝඩිමේ තියාගෙන, ජනතාවගේ බදු මුදල් වලින් හෝටල් පහසුකම් ලබා දෙනවාද..? එහෙමත් නැතිනම් ලබන වෙසක් පොහොය දාට හෙමින් සැරේ නිදහස් කරනවාද ? (නදී)
රකිත් අහපු ප්‍රශ්නෙට බන්දුල මහත්තය පිළිතුරක් දෙන්නේ නැතුව හැන්ඟෙන්නේ මොකද? (අ)