අලුත්ගම හා දර්ගා නගරයේ ජුනී 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දස දෙනකු ඇතුළු හාරසීයකගෙන් පමණ රහස් පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
තවත් සියයකගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.කට උත්තර නීතීපතිට යවා උපදෙස් ලබා ගැනීමට ද නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු සංඝරත්නයේ ද මුස්ලිම් මවුලවිවරුන් පිරිසකගේ ද මෙන්ම ග්‍රාම නිලධරයින් ඇතුළු රජයේ සෙවකයින්ගේද ,සිංහල හා මුස්ලිම් වැසියන් පිරිසකගේ ද කට උත්තර ලියා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරේ, ඔබේ අදහසට මම ගරු කරමි හුසේන්, සමරේ ,නඩරාජා , මේ රට අපි ඔක්කොමගේ අපි එකතුවෙලා ආරක්ෂා කර ගනිමු. (නදී)
යුක්තිය සාධාරණය ඉටුවේවා ප්‍රාර්ථනා කරමි (නදී)
ආගම් වාදී ජාතිවාදිත්වයට යටත් නොවී මේක අපේ රට කියන හැගීමෙන් වැඩ කරන්න හිතට ගන්න සියලුම රට වැසියනි. (නදී)
අදහන දෙවියන්ට තමයි භාර දෙන්න වෙන්නේ ..? (අ)
නීතිපති හොඳයි, හරි හොඳයි,පොලිසිය හරිම හොඳයි. (ස)
සාධාරණය ඉටුවේවා! (නි)
මම මොනවා කියන්නද ඉතින්? (නි)
අපි සියලුම දෙනාට වගකීමක් තියනවා අපේ රටේ නාමය රැකගැනීමට. අපේ රටේ අනාගතය හිතලා සාමයෙන් සමගියෙන් ජීවත් වෙමු. (නදී)
හුසේන් මල්ලි, මේ නුඔලා අපි එකට ජීවත්විය යුතු රට. අපේ දරුවන්ට සාමකාමී විදියට ජීවත්වීමට ඉතිරි වියයුතු රට. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)