හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 5 hours ago
Y අරුණ · 1 hour ago මිනිසුන් තමන්ගේ ජීවිත වල වටිනාකම දන්නේ නැහැ. ත්‍රීරෝද රථයේ කීදෙනෙක් ගිහිල්ලද? කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ (නි) Reply 0
Y ධර්ම · 1 hour ago ත්‍රීරෝද රථ නිසා සිදුවන අනතුරු එන්න එන්නම වැඩිවෙනවා. වැඩියෙන් අනතුරු වෙලා තියෙන්නේ තරුණ රියදුරන් අතින්. ඒ නිසා රියදුරු බලපත්‍ර වයස් සීමාවක් සහා දැඩි නීති පැනවිය යුතුයි (නි) Reply 0
Y ලෝචන · 1 hour ago සිසිර, එහෙනම් ඉතින් ත්‍රීරෝද රථ තිබෙන හැම කෙනාටම කාර් එක ගානෙ දෙමුද? (නි) Reply 0
Y සිසිර · 1 hour ago කවුරුවත් අනුමත නොකළත් මගේ යෝජනාව, මම කියන්නේ ලංකාවට ත්‍රීරෝද රථ එපා. ඒක මාරයෙක්. කිසිම ආරක්ෂාවක් නැහැ. කවුද බේරිලා තියෙන්නේ අද වෙනතුරු ත්‍රීරෝද රථ අනතුරකින්? (නි) Reply 0
Y පිටිගල · 1 hour ago මම හැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ත්‍රීරෝද රථය මගී ප්‍රවාහනය සඳහා නුසුදුසුයි කියලයි. ඔය කම්බි කෑලි හතරක් මැද මොකක්ද තිබෙන ආරක්ෂාව? මොකකවත් නොහැපී යනතුරු හොඳයි. ලාබයි. රිංගලා යන්නත් පුළුවන්, ඉක්මන්. යම් දෙයක් වුණොත් යන හැම දෙනාටම මරණය හෝ අංගවිකලත්වයත් ඉක්මන්. පවුල් පිටින් මරණයට පත් වුණ අවස්ථා කීයක්ද? දුප්පත් ජනයා ගැන කියමින් තර්ක කරන්න පුළුවන්. එහෙත් මේ වාහනය අනාරක්ෂිතයි. (නි) Reply 0
Y ප්‍රශාන්ත · 1 hour ago රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී, පරීක්ෂකයන් පගාව ගෙන සමත් කිරීමේ ප්‍රතිපල, වංචාව, පගාව, දුෂණය, කුඩු , පෙති , ගණිකා, සූදු සහ බොහෝ දේවල් එති අපේ රටට රටට බුදු සරණයි, (ස) Reply 0
Y සේන · 1 hour ago මම හිතන්නේ ත්‍රීරෝද රියදුරන්ට විශාල පුහුණුවක් ලබා දිය යුතුයි. මොකද බොහොමයක් ත්‍රීරෝද රියදුරන් ඉතාමත් අපරික්ෂාකරිව රියපදවන්නේ. (නදී) Reply 0
Y දයා අලහාකෝන් · 1 hour ago මට පෙනෙන්නේ ත්‍රිරෝද රථ මාර්ගයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීම හොඳ බවයි. විකල්පයක් වශයෙන් රෝද හතරේ වාහන ටැක්සි යෙදවීමයි (නදී) Reply 0
Y ටිරෝන් · 1 hour ago කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ලංකාවේ ත්‍රීරෝද රථ හා බට්ටා ලොරි පැදවීම ඉතා පහත මට්ටමක පවතින්නේ. මේවට ප්‍රමිතියක් හදන්න කාලේ ඇවිත්. නැතිනම් තව තව මෙවැනි දේවල් අහන්න සිද්ද වෙයි. (ස) Reply 0
Y කුමාර රාජකරුනා · 1 hour ago සමහර ත්‍රී රෝද රථ රියදුරන්ට බලපත්‍ර නැහැ. පොලීසිය බලන්නෙත් නැහැ. මේ උදවියට වේග සීමාවක් පනවලා සම්මන්ත්‍රණ මාර්ගයෙන් ඔවුන්ව දිගින් දිගටම දැනුවත් කළ යුතුවෙනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද රථයේ 6 ක් ගිහින් වගෙයි නේද...? (නි)
හරිම ශෝකජනකයි (නි)
පවු! මිය ගිය අයට නිවන් සුව ..! පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමි ..! (ස)
මිනිසුන් තමන්ගේ ජීවිත වල වටිනාකම දන්නේ නැහැ. ත්‍රීරෝද රථයේ කීදෙනෙක් ගිහිල්ලද? කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ (නි)
තමන්ගේ හදිස්සියේ ප්‍රතිඵල තමයි මේ. (නි)
ත්‍රීරෝද රථ නිසා සිදුවන අනතුරු එන්න එන්නම වැඩිවෙනවා. වැඩියෙන් අනතුරු වෙලා තියෙන්නේ තරුණ රියදුරන් අතින්. ඒ නිසා රියදුරු බලපත්‍ර වයස් සීමාවක් සහා දැඩි නීති පැනවිය යුතුයි (නි)
සිසිර, එහෙනම් ඉතින් ත්‍රීරෝද රථ තිබෙන හැම කෙනාටම කාර් එක ගානෙ දෙමුද? (නි)
කවුරුවත් අනුමත නොකළත් මගේ යෝජනාව, මම කියන්නේ ලංකාවට ත්‍රීරෝද රථ එපා. ඒක මාරයෙක්. කිසිම ආරක්ෂාවක් නැහැ. කවුද බේරිලා තියෙන්නේ අද වෙනතුරු ත්‍රීරෝද රථ අනතුරකින්? (නි)
මම හැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ත්‍රීරෝද රථය මගී ප්‍රවාහනය සඳහා නුසුදුසුයි කියලයි. ඔය කම්බි කෑලි හතරක් මැද මොකක්ද තිබෙන ආරක්ෂාව? මොකකවත් නොහැපී යනතුරු හොඳයි. ලාබයි. රිංගලා යන්නත් පුළුවන්, ඉක්මන්. යම් දෙයක් වුණොත් යන හැම දෙනාටම මරණය හෝ අංගවිකලත්වයත් ඉක්මන්. පවුල් පිටින් මරණයට පත් වුණ අවස්ථා කීයක්ද? දුප්පත් ජනයා ගැන කියමින් තර්ක කරන්න පුළුවන්. එහෙත් මේ වාහනය අනාරක්ෂිතයි. (නි)
රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී, පරීක්ෂකයන් පගාව ගෙන සමත් කිරීමේ ප්‍රතිපල, වංචාව, පගාව, දුෂණය, කුඩු , පෙති , ගණිකා, සූදු සහ බොහෝ දේවල් එති අපේ රටට රටට බුදු සරණයි, (ස)
මම හිතන්නේ ත්‍රීරෝද රියදුරන්ට විශාල පුහුණුවක් ලබා දිය යුතුයි. මොකද බොහොමයක් ත්‍රීරෝද රියදුරන් ඉතාමත් අපරික්ෂාකරිව රියපදවන්නේ. (නදී)
ඔයා 100% හරි ප්‍රශාන්. මේ අනතුරු බොහොමයකට ඒක හේතුවෙලා. (නදී) .
මට පෙනෙන්නේ ත්‍රිරෝද රථ මාර්ගයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීම හොඳ බවයි. විකල්පයක් වශයෙන් රෝද හතරේ වාහන ටැක්සි යෙදවීමයි (නදී)
කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ලංකාවේ ත්‍රීරෝද රථ හා බට්ටා ලොරි පැදවීම ඉතා පහත මට්ටමක පවතින්නේ. මේවට ප්‍රමිතියක් හදන්න කාලේ ඇවිත්. නැතිනම් තව තව මෙවැනි දේවල් අහන්න සිද්ද වෙයි. (ස)
6 දෙනාම ගිහිල්ලා තියෙන්නේ ත්‍රීරෝද රථයේද? දෙවියනේ! (නි)
සමහර ත්‍රී රෝද රථ රියදුරන්ට බලපත්‍ර නැහැ. පොලීසිය බලන්නෙත් නැහැ. මේ උදවියට වේග සීමාවක් පනවලා සම්මන්ත්‍රණ මාර්ගයෙන් ඔවුන්ව දිගින් දිගටම දැනුවත් කළ යුතුවෙනවා. (නි)